සින්හල අකුර

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    ඏ,ඐ,ඍ,ඎ,෴ වගේ අකුරුත් වෙන හෝඩියක නැතිව ඇති. අනික මේ අකුරු තියන සිංහල චවනත් හරිම අඩුයි.

    ඥා කියන අකුර අපි පාවිච්චි කරාට මේ අකුරත් අපේ සිංහල හෝඩියේ නෑ නේද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඏ,ඐ,ඍ,ඎ,෴ වගේ අකුරුත් වෙන හෝඩියක නැතිව ඇති. අනික මේ අකුරු තියන සිංහල චවනත් හරිම අඩුයි.

    ඥා කියන අකුර අපි පාවිච්චි කරාට මේ අකුරත් අපේ සිංහල හෝඩියේ නෑ නේද?
    ඏ,ඐ kohomada ban mewwa pronounce karanne?
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    කියන අකුර කා කියන අකුර ඉන්ග්‍රීසියෙන් වෙන වෙනම ලියන්න පුලුවන්ද?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රෝමන් අකුරු ලියපු උන් කතා කරේ මොන භාෂාවෙන් ද ?
    කතා කරන්නෙ නැල්ලු. ලියල පෙනනව. යන හැමතැනම මක්කෙකුයි පැන්සලකුයිලු අරන් යන්නෙ.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    up

    සංස්කෘත කියලා බාසාවක් තිබ්බේ නැත්නම්, ඉන්දියාව කියල රටක් තිබ්බෙ නැත්නම්,
    දූපතේ අනාථයෝ බුවැක් බුවැක් ගගා තමයි ඉන්නේ තාමත්.

    සිංහල කියලා බාසාවකුත් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියකුත් තියෙනවා.
    සිංහලු කියලා දූපතේ වේලෙන රිලව් රංචුවකුත් ඉන්නවා,
    උන් මෙහෙම හෑලි ලිය ලිය ස්වයන් චූන් ගන්න ගමන් සුද්දොන්ගේ රටට පනින්න ක්ලාස් යනවා😆
    කොන්දක් නැති එකෙක් කතා කරයි... මතකද අර හොර account එහෙම හදාගෙන ආවේ... @kasun-kbp @kasun.kbp
    ------ Post added on May 18, 2024 at 8:46 AM