සින්හල අකුර

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,944
    3,293
    113
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

    Copied.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,513
    27,074
    113
    Kandy
    ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි
    මේක වැරදි නේද දෙමල අකුරු වලින් ලියන එකම භාශාව දෙමල ඒ වගේ තව භාශා ඇති සිංහලත් ඒ වගේ එක භාශාවක්
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සිංහල බාශාව හැදිලා තියෙන්නෙ පාලි සාහා සංස්කෘත වලින්, පාලි බාසාවෙ කොටස් තියෙනවා වැදි බාසාවෙ, දැන් ගොඩක් තියෙන්නෙ සංස්කෘත,

    දැන් අපි ලියන අකුරු සිංහල කිවුවට පාලි අකුරු වෙන්න ඔන, පෙල බාසාව,
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සිංහල ගැන කොච්චර ආඬම්බර උනත් ඉංගිරිසි බැරි නම් ලංකාවේ නම්බු පිට වසන්න බෑ
    අනුර කුමාරා යස අගෙට රට යන්නෙ, තානාපතිලව හම්බ වෙන්නෙ,
     
    • Like
    Reactions: IMUNA

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,373
    113
    අනුර කුමාරා යස අගෙට රට යන්නෙ, තානාපතිලව හම්බ වෙන්නෙ,
    අනුරයියා ට්‍රාන්ස්ලේටර්ලා ගෙනිච්චට අපිට තම තමුන් විතරයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,446
    199,399
    113
    Colombo, Sri Lanka
    මොකක් හරි අඩුපාඩුවක් තියනවා වගේ. දෙමළ භාෂාව ලෝකේ ගොඩක් පැරණිම භාෂාවක්. දෙමළ අකුරුත් භාෂාවටම සම්බන්ද නේද :unsure:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
    ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
    ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
    සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
    හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

    සිංහල කියලා භාෂාවක් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

    අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
    කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
    ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
    ඒ තමා සිංහල භාෂාව
    ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

    සරලවම සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

    Copied.
    අවුරුදු 13ක් ඉස්කොලේ යවපු සල්ලි අපරාදේ.

    😂
     
    • Sad
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,336
    1
    59,512
    113
    Kaduwela
    සංස්කෘත කියලා බාසාවක් තිබ්බේ නැත්නම්, ඉන්දියාව කියල රටක් තිබ්බෙ නැත්නම්,
    දූපතේ අනාථයෝ බුවැක් බුවැක් ගගා තමයි ඉන්නේ තාමත්.

    සිංහල කියලා බාසාවකුත් තියෙනවා, සිංහල කියලා අකුරු ජාතියකුත් තියෙනවා.
    සිංහලු කියලා දූපතේ වේලෙන රිලව් රංචුවකුත් ඉන්නවා,
    උන් මෙහෙම හෑලි ලිය ලිය ස්වයන් චූන් ගන්න ගමන් සුද්දොන්ගේ රටට පනින්න ක්ලාස් යනවා😆