ලයිසන් එකක් ගන්න කෝටියක් විතර තියනව නම් නියම බිස්නස් එක..
පගාවද කෝටියක් දෙන්න ඕන
පගාව නෙමෙයි බන්...
අලුතෙන් ලයිසන් දෙන්නේ නෑනේ...
උබට දැන් බාර් එකක් කරන එකෙක්ග්ගේ ලයිසම සල්ලි වලට ගන්න වෙනව...
කෝටියක් වත් වෙයි අඩුම...

අලුතෙෙුුුුත් දෙනව බන්. මට මතකයි ගිය අවුරුද්දෙ පත්තරේ තිබුන ලයිසන් එකසිය ගානක් දීල කියල![]()
ඒවත් බිඩ් සින් එකක් තියෙන්නේ මම හිතන්නේ...
ලසිසන් නිකන් දෙනවා නම් හැමෝම බාර් දායිනේ බන්...

අැමති ගෑනු දුවල පුතෙල අරන් තියෙන්නෙ
බිඩ්ද කෝමද දන්නෙ නෑ![]()

උන්ට ගන්න ඉතින් ක්රමද බන් නැත්තේ!!
මම හිතන්නේ ලංකාවේ බාර් වලින් 90% වඩා අයිති දේශපාලුවන්ට..


baa baa nikan dene naa komath, pagawa onemayi menna mewa gannda
Bar license
Route permit
Patorl stations license
tawa thibee....... desapaluwanata dennama onee![]()

Fake 2,3 ගැන මට සැකයක් තියෙනවාMuta mokada sinhalu une
Api okkoma fake tamai mcn real Profiles keeyd tiyenne mekeFake 2,3 ගැන මට සැකයක් තියෙනවා