බාර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බාර් එකක් දාන්නෙ කෙහොමද? ප්රොසෙස් එක, වියදම , අාදායම එහෙම කෙහොමද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලයිසන් එකක් ගන්න කෝටියක් විතර තියනව නම් නියම බිස්නස් එක..
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පගාවද කෝටියක් දෙන්න ඕන

    පගාව නෙමෙයි බන්...

    අලුතෙන් ලයිසන් දෙන්නේ නෑනේ...

    උබට දැන් බාර් එකක් කරන එකෙක්ග්ගේ ලයිසම සල්ලි වලට ගන්න වෙනව...

    කෝටියක් වත් වෙයි අඩුම...
     
    • Like
    Reactions: ChoronaSottiya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පගාව නෙමෙයි බන්...

    අලුතෙන් ලයිසන් දෙන්නේ නෑනේ...

    උබට දැන් බාර් එකක් කරන එකෙක්ග්ගේ ලයිසම සල්ලි වලට ගන්න වෙනව...

    කෝටියක් වත් වෙයි අඩුම...

    අලුතෙෙුුුුත් දෙනව බන්. මට මතකයි ගිය අවුරුද්දෙ පත්තරේ තිබුන ලයිසන් එකසිය ගානක් දීල කියල:baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලුතෙෙුුුුත් දෙනව බන්. මට මතකයි ගිය අවුරුද්දෙ පත්තරේ තිබුන ලයිසන් එකසිය ගානක් දීල කියල:baffled:

    ඒවත් බිඩ් සින් එකක් තියෙන්නේ මම හිතන්නේ...

    ලසිසන් නිකන් දෙනවා නම් හැමෝම බාර් දායිනේ බන්...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒවත් බිඩ් සින් එකක් තියෙන්නේ මම හිතන්නේ...

    ලසිසන් නිකන් දෙනවා නම් හැමෝම බාර් දායිනේ බන්...

    අැමති ගෑනු දුවල පුතෙල අරන් තියෙන්නෙ
    බිඩ්ද කෝමද දන්නෙ නෑ:(
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    baa baa nikan dene naa komath, pagawa onemayi menna mewa gannda

    Bar license
    Route permit
    Patorl stations license
    tawa thibee....... desapaluwanata dennama onee :frown:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අැමති ගෑනු දුවල පුතෙල අරන් තියෙන්නෙ
    බිඩ්ද කෝමද දන්නෙ නෑ:(

    උන්ට ගන්න ඉතින් ක්‍රමද බන් නැත්තේ!!:(

    මම හිතන්නේ ලංකාවේ බාර් වලින් 90% වඩා අයිති දේශපාලුවන්ට..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ට ගන්න ඉතින් ක්‍රමද බන් නැත්තේ!!:(

    මම හිතන්නේ ලංකාවේ බාර් වලින් 90% වඩා අයිති දේශපාලුවන්ට..

    ඔව් බන් හුත්ත :(
    ටෙන්ඩර් වලින් ගහනව මදිවට තව මේවයිනුත් ගහතව
    ඉතින් කෝමද අනිත් උන් ඔලුව උස්සන්නෙ:(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    baa baa nikan dene naa komath, pagawa onemayi menna mewa gannda

    Bar license
    Route permit
    Patorl stations license
    tawa thibee....... desapaluwanata dennama onee :frown:

    පගාව නැතිව අනිත් වියදම කොහොමද බන්?
     
    Last edited: