උතුරේ වෙනම දේශපාලන මත ඇතිවෙන එක, අලුත් උන් උඩට එන එක හොඳයි නැත්තන් හැමදාම නාකි පප්පල ටික ෆෙඩරල් ඉල්ලන එකයි චන්දයක් ආවම TNA එක ගෙඩිය පිටින් උතුර පළාත දිනන එකයි තමා හැමදාම වෙන්නේ.
මීඩියා කාරයින්ගේ මාර්කටින් එකට ඌ අහු උනා..

ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.
මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.
ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,
සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,
අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.

ඌ පට්ට මීටරයක් හොද මොල කාරයෙක්... අරුන් කියන ඒවා ඇත්ත හැබයි පොර වැඩ කරන්නේ ප්ලෑන් එකකට කියලයි මට නම් හිතෙන්නේ... මූගේ පිටිපස්සේ කවුරුම හරි ඉන්නවා කියලා මට හිතෙනවා.. මොකක් හරි ප්ලෑන් එකක ප්‍රධාන ඉත්තෙක් තමයි අරුන්..
අරමුණේ කොටසක් පැහැදිලියි. සංවේදී ගොන් සිංහළුන්ගෙ හදවත් උණු කරන එක. උන්ට අවශ්‍ය දේ වෙනුවෙන් මෝඩ සිංහළුන්ගෙ හිත් සූදානම් කරන එක. ප්‍රභාකරන් රටෙන් කෑල්ලක් ඉල්ලුවා. සම්බන්ධන්ලා ෆෙඩරල් ඉල්ලනවා. සිංහළු මේ දෙකටම විරුද්ධයිනෙ. අරුන් ඒක තේරුම් අරගෙන ඉන්නෙ. අරුන් ඉල්ලන්නෙ මේකේ රස්නෙ නිවලයි. අරුන් ඉල්ලන්නෙ මොන වචනෙන්ද කියලා පැහැදිලි නෑ. සමහරවිට බාශා ප්‍රශ්ණය තුරන් කරමු. කුලවාදය හෙලා දකිමු. හිනා වෙලා කතා කරමු. උතුර දකුණ හැමෝටම එකම ප්‍රශ්ණ වගේ ස්ලෝගන් තමයි ගේන්නෙ. හැබැයි පොර මොනා කියාගෙන ආවත් උතුරෙ ආරක්ශක අංශ ඉන්නවට නම් කිසිම කැමැත්තක් නෑ

උතුරේ වෙනම දේශපාලන මත ඇතිවෙන එක, අලුත් උන් උඩට එන එක හොඳයි නැත්තන් හැමදාම නාකි පප්පල ටික ෆෙඩරල් ඉල්ලන එකයි චන්දයක් ආවම TNA එක ගෙඩිය පිටින් උතුර පළාත දිනන එකයි තමා හැමදාම වෙන්නේ.
Ekagai...
මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.
ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,
සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,
අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.
භාෂා ප්‍රශ්නෙ නම් සීරියස් දෙයක්. කුලවාදේ නැතිකරගන්න වෙන්නෙ ඒ අයටම තමයි. ඕක දකුනෙත් තියෙනවනෙ බන්. මංගල දැන්වීමේ ඉඳන් රටේ ජනාධිපතිවරුන්ට පවා බලපාපු ප්‍රශ්ණයක්. මිනිහා කතා කරන ගොඩක් දේවල් ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ආරක්ශක අංශ ප්‍රතික්ශේප කරන කෙනෙකුගෙ එන්ඩ් ගේම් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා අපි හිතන්න ඕනේ.ඌ පට්ට මීටරයක් හොද මොල කාරයෙක්... අරුන් කියන ඒවා ඇත්ත හැබයි පොර වැඩ කරන්නේ ප්ලෑන් එකකට කියලයි මට නම් හිතෙන්නේ... මූගේ පිටිපස්සේ කවුරුම හරි ඉන්නවා කියලා මට හිතෙනවා.. මොකක් හරි ප්ලෑන් එකක ප්‍රධාන ඉත්තෙක් තමයි අරුන්..
හැබයි මූ කියන කතාවලින් 99% සම්පූර්ණ ඇත්ත... එකෙන් අපේ මිනිස්සුන්ට ගන්න දේවල් නැවත නැවත හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා..
නරක නෑ ඒත් බන්, ප්‍රභාකරන්ට සාපේක්ශව බලනකොට දෙමළ සංධානය ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ෆෙඩරල් ඉල්ලනවා. ප්‍රභාකරන්ටත් දෙමල සංධානයටත් සාපේක්ශව බලනකොට අරුන් හදවත කතාකරන මානූශීය වදන් වලින් අපේ ෆෝසස් පට්ට ගහනවා.උතුරෙ වෙනස් මතයක් දරන දේශපාලන කණ්ඩායමකුත් ඉන්න එක හොදයි මචන්.. නැත්නම් හැමදාම TNA එකනෙ ඉන්නෙ..![]()
භාෂා ප්‍රශ්නෙ නම් සීරියස් දෙයක්. කුලවාදේ නැතිකරගන්න වෙන්නෙ ඒ අයටම තමයි. ඕක දකුනෙත් තියෙනවනෙ බන්. මංගල දැන්වීමේ ඉඳන් රටේ ජනාධිපතිවරුන්ට පවා බලපාපු ප්‍රශ්ණයක්. මිනිහා කතා කරන ගොඩක් දේවල් ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ආරක්ශක අංශ ප්‍රතික්ශේප කරන කෙනෙකුගෙ එන්ඩ් ගේම් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා අපි හිතන්න ඕනේ.
නරක නෑ ඒත් බන්, ප්‍රභාකරන්ට සාපේක්ශව බලනකොට දෙමළ සංධානය ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ෆෙඩරල් ඉල්ලනවා. ප්‍රභාකරන්ටත් දෙමල සංධානයටත් සාපේක්ශව බලනකොට අරුන් හදවත කතාකරන මානූශීය වදන් වලින් අපේ ෆෝසස් පට්ට ගහනවා.
රට වෙනුවෙන් ජීවිත දන් දීපු/ආබාධිත උන රණවිරුවොන්ට සාධාරණයක් කරන්න ඕන නම් දැන අපි මොකක්ද මේ තුනෙ තෝරගන්න ඕන?
මට නම් තුනේම එහෙම සාධාරණයක් නෑ. අරුන්ගෙ කේක් එකේ අයිසින් වලට අපි රැවටිලා.

Udaharanayakගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.
ඔන්න ඕකයි ඇත්ත
මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.
ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,
සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,
අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.

කොටස් දෙකටම .................
media වලින් බේරිලා ඉන්න එක තමා අමාරුම ...........
Eekane ban. Ehema ba ne.Udaharanayak
Uthuru, Nagenahira Policiye ayage siduwuna marana gena ahaddi.. kiyanava dakuneth yam siddi valadi policiye aya maranne kiyala.. samastha siddinvala pasubimath ekka balanakota ehema kiyala eka balance karanna puluvanda?
ඔන්න ඕකයි ඇත්ත

කවදාවත් කොතනකදිවත් මෝඩ සින්හලු කියන වචනේ පාවිච්චි කරන්න එපා. එය පාවිච්චි කරන පුද්ගලයා අන් සැමට වඩා නූගතෙක් බව නිතර සිතන්න. සින්හලු යන වචනයද පාවිච්චි කරීමෙන් වළකින්න. එය ජාතියට මඩ ගැසීමට,පහත් කිරීමට, අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට අනුවණ පුද්ගලයින් පමණක් භාවිතා කරන වචනයකි. @Ruchira![]()