Arun gana monada hithanne?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උතුරේ වෙනම දේශපාලන මත ඇතිවෙන එක, අලුත් උන් උඩට එන එක හොඳයි නැත්තන් හැමදාම නාකි පප්පල ටික ෆෙඩරල් ඉල්ලන එකයි චන්දයක් ආවම TNA එක ගෙඩිය පිටින් උතුර පළාත දිනන එකයි තමා හැමදාම වෙන්නේ.
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මීඩියා කාරයින්ගේ මාර්කටින් එකට ඌ අහු උනා..

    :yes::yes::yes::yes:

    කොටස් දෙකටම .................

    media වලින් බේරිලා ඉන්න එක තමා අමාරුම ...........
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Eka prashnekatawat hariyata uttara denne ne. Prashne maga arinawa. Ugen ahapu prashne ayet ahapu ekagen u ahanawa. Supirim amdek. Kelin hadawathata ekagawa atta kata karana ekek nemei. Loku rangapemak karanne. Ane manda itin minissut ikmanata rawatenawa...
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.

    aniwa oka prabatah wadiya hapan ekek wenawa. ape unta therene na chathurayath gona una
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    :yes::yes:
    මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.

    ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,

    සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,

    අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.

    :yes::yes: ඌ පට්ට මීටරයක් හොද මොල කාරයෙක්... අරුන් කියන ඒවා ඇත්ත හැබයි පොර වැඩ කරන්නේ ප්ලෑන් එකකට කියලයි මට නම් හිතෙන්නේ... මූගේ පිටිපස්සේ කවුරුම හරි ඉන්නවා කියලා මට හිතෙනවා.. මොකක් හරි ප්ලෑන් එකක ප්‍රධාන ඉත්තෙක් තමයි අරුන්..

    හැබයි මූ කියන කතාවලින් 99% සම්පූර්ණ ඇත්ත... එකෙන් අපේ මිනිස්සුන්ට ගන්න දේවල් නැවත නැවත හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අරමුණේ කොටසක් පැහැදිලියි. සංවේදී ගොන් සිංහළුන්ගෙ හදවත් උණු කරන එක. උන්ට අවශ්‍ය දේ වෙනුවෙන් මෝඩ සිංහළුන්ගෙ හිත් සූදානම් කරන එක. ප්‍රභාකරන් රටෙන් කෑල්ලක් ඉල්ලුවා. සම්බන්ධන්ලා ෆෙඩරල් ඉල්ලනවා. සිංහළු මේ දෙකටම විරුද්ධයිනෙ. අරුන් ඒක තේරුම් අරගෙන ඉන්නෙ. අරුන් ඉල්ලන්නෙ මේකේ රස්නෙ නිවලයි. අරුන් ඉල්ලන්නෙ මොන වචනෙන්ද කියලා පැහැදිලි නෑ. සමහරවිට බාශා ප්‍රශ්ණය තුරන් කරමු. කුලවාදය හෙලා දකිමු. හිනා වෙලා කතා කරමු. උතුර දකුණ හැමෝටම එකම ප්‍රශ්ණ වගේ ස්ලෝගන් තමයි ගේන්නෙ. හැබැයි පොර මොනා කියාගෙන ආවත් උතුරෙ ආරක්ශක අංශ ඉන්නවට නම් කිසිම කැමැත්තක් නෑ

    උතුරෙ වෙනස් මතයක් දරන දේශපාලන කණ්ඩායමකුත් ඉන්න එක හොදයි මචන්.. නැත්නම් හැමදාම TNA එකනෙ ඉන්නෙ.. :nerd:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    උතුරේ වෙනම දේශපාලන මත ඇතිවෙන එක, අලුත් උන් උඩට එන එක හොඳයි නැත්තන් හැමදාම නාකි පප්පල ටික ෆෙඩරල් ඉල්ලන එකයි චන්දයක් ආවම TNA එක ගෙඩිය පිටින් උතුර පළාත දිනන එකයි තමා හැමදාම වෙන්නේ.

    දකුණෙත් වෙන්න ඕන ඕක.. දකුණෙත් ඉන්න නාකි පප්පලා අයින් කරලා තරුණ ඔළු ටිකක් එන්න ඕන ෆීල්ඩ් එකට ( තරුණ ඔළු කිව්වට නාකි පප්පලගේ පුත්තුලා අවට නම් වැඩක් නෑ උන් ඊට අන්තයි) හොද මොල කාරයෝ ටිකක්...
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    ""අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන"

    මටත් හිතුනේ මේ ටිකම තමා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,691
    113
    අපේ දේෂපාලකයෝ අපිට එපා වෙලා තියෙන්නේ
    උන්ගේ දේෂපාලකයෝ උන්ට එපා වෙලා තියෙනේ
    ඒත්,
    අපේ, උන්ගේ කියන බේදිම නිසා තාම කාලකණ්නි දේසපාලුවො රජ කරනවා
    මෙහේ විතරක් නෙමේ, ප්‍රශ්නයක් හදන්න පුලුවන් කොහෙද, මොකක් ගෑනද දේශපාලුවො ඉන්නවා රටවල් බල්ලට යනවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    :yes::yes:
    මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.

    ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,

    සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,

    අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.
    Ekagai...
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මටනම් හිතෙන්නේ මෙතන ලොකු ගේමක් යනවා යටින්.. මිනිහා ඉක්මනට හිට් වෙන පොයින්ට් ටිකක් අරන් තමයි මුලින්ම මීඩියා වලට අැවිත් කියන්න පටන් ගත්තේ.
    1. ධම්මපදය කියවනවා කිව්වා
    2. පුතාගේ නම - සිද්ධාර්ත් මයිත්‍රෙන් මේ පොයින්ට් වලින් සිංහල බෞද්ධයෝ මූට විරුද්ධව කතා කරන එක නවතිනවා. ඒ වගේම මේ පොයින්ට් වලින් මිනිහා සිංහල මිනිස්සු අතර ජනප්‍රිය වෙනවා. අනිත් එක මිනිහගේ නම් අරුලානන්දම් අරුන්- සිද්ධාර්ත් මයිත්‍රෙන් කියන්නේ පුතාගේ නමලු. මට හිතනේනේ මිනිහා දැන්ම ඉදන් යටින් තව ප්ලෑන් එකක් ගෙනියනවා පුතාගේ නම මිනිසුන් අතරට ගෙනියන්න. අනේ මන්දා එක එක දේවල් හිතෙනවා මේ ගැන..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    :yes::yes: ඌ පට්ට මීටරයක් හොද මොල කාරයෙක්... අරුන් කියන ඒවා ඇත්ත හැබයි පොර වැඩ කරන්නේ ප්ලෑන් එකකට කියලයි මට නම් හිතෙන්නේ... මූගේ පිටිපස්සේ කවුරුම හරි ඉන්නවා කියලා මට හිතෙනවා.. මොකක් හරි ප්ලෑන් එකක ප්‍රධාන ඉත්තෙක් තමයි අරුන්..

    හැබයි මූ කියන කතාවලින් 99% සම්පූර්ණ ඇත්ත... එකෙන් අපේ මිනිස්සුන්ට ගන්න දේවල් නැවත නැවත හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා..
    භාෂා ප්‍රශ්නෙ නම් සීරියස් දෙයක්. කුලවාදේ නැතිකරගන්න වෙන්නෙ ඒ අයටම තමයි. ඕක දකුනෙත් තියෙනවනෙ බන්. මංගල දැන්වීමේ ඉඳන් රටේ ජනාධිපතිවරුන්ට පවා බලපාපු ප්‍රශ්ණයක්. මිනිහා කතා කරන ගොඩක් දේවල් ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ආරක්ශක අංශ ප්‍රතික්ශේප කරන කෙනෙකුගෙ එන්ඩ් ගේම් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා අපි හිතන්න ඕනේ.
    උතුරෙ වෙනස් මතයක් දරන දේශපාලන කණ්ඩායමකුත් ඉන්න එක හොදයි මචන්.. නැත්නම් හැමදාම TNA එකනෙ ඉන්නෙ.. :nerd:
    නරක නෑ ඒත් බන්, ප්‍රභාකරන්ට සාපේක්ශව බලනකොට දෙමළ සංධානය ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ෆෙඩරල් ඉල්ලනවා. ප්‍රභාකරන්ටත් දෙමල සංධානයටත් සාපේක්ශව බලනකොට අරුන් හදවත කතාකරන මානූශීය වදන් වලින් අපේ ෆෝසස් පට්ට ගහනවා.

    රට වෙනුවෙන් ජීවිත දන් දීපු/ආබාධිත උන රණවිරුවොන්ට සාධාරණයක් කරන්න ඕන නම් දැන අපි මොකක්ද මේ තුනෙ තෝරගන්න ඕන?

    මට නම් තුනේම එහෙම සාධාරණයක් නෑ. අරුන්ගෙ කේක් එකේ අයිසින් වලට අපි රැවටිලා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    භාෂා ප්‍රශ්නෙ නම් සීරියස් දෙයක්. කුලවාදේ නැතිකරගන්න වෙන්නෙ ඒ අයටම තමයි. ඕක දකුනෙත් තියෙනවනෙ බන්. මංගල දැන්වීමේ ඉඳන් රටේ ජනාධිපතිවරුන්ට පවා බලපාපු ප්‍රශ්ණයක්. මිනිහා කතා කරන ගොඩක් දේවල් ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ආරක්ශක අංශ ප්‍රතික්ශේප කරන කෙනෙකුගෙ එන්ඩ් ගේම් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා අපි හිතන්න ඕනේ.
    නරක නෑ ඒත් බන්, ප්‍රභාකරන්ට සාපේක්ශව බලනකොට දෙමළ සංධානය ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ෆෙඩරල් ඉල්ලනවා. ප්‍රභාකරන්ටත් දෙමල සංධානයටත් සාපේක්ශව බලනකොට අරුන් හදවත කතාකරන මානූශීය වදන් වලින් අපේ ෆෝසස් පට්ට ගහනවා.

    රට වෙනුවෙන් ජීවිත දන් දීපු/ආබාධිත උන රණවිරුවොන්ට සාධාරණයක් කරන්න ඕන නම් දැන අපි මොකක්ද මේ තුනෙ තෝරගන්න ඕන?

    මට නම් තුනේම එහෙම සාධාරණයක් නෑ. අරුන්ගෙ කේක් එකේ අයිසින් වලට අපි රැවටිලා.
    :yes::yes::yes:Udaharanayak
    Uthuru, Nagenahira Policiye ayage siduwuna marana gena ahaddi.. kiyanava dakuneth yam siddi valadi policiye aya maranne kiyala.. samastha siddinvala pasubimath ekka balanakota ehema kiyala eka balance karanna puluvanda?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.
    :yes::yes:
    මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.

    ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,

    සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,

    අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.
    ඔන්න ඕකයි ඇත්ත
     
    Feb 9, 2019
    833
    63
    0
    කවදාවත් කොතනකදිවත් මෝඩ සින්හලු කියන වචනේ පාවිච්චි කරන්න එපා. එය පාවිච්චි කරන පුද්ගලයා අන් සැමට වඩා නූගතෙක් බව නිතර සිතන්න. සින්හලු යන වචනයද පාවිච්චි කරීමෙන් වළකින්න. එය ජාතියට මඩ ගැසීමට,පහත් කිරීමට, අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට අනුවණ පුද්ගලයින් පමණක් භාවිතා කරන වචනයකි. @Ruchira :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,778
    20,301
    113
    හස්තිශෛලපුර
    :yes::yes::yes::yes:

    කොටස් දෙකටම .................

    media වලින් බේරිලා ඉන්න එක තමා අමාරුම ...........

    අපේ උන් ඊට හපන් මෝඩයෝ, මිඩියා කාරයින්ගේ ප්ලෑන්ස් තේරුම් ගන්න බැරි..

    මෙතන කයිවාරු ගහන උන්ට මයික් එකක් ඇල්ලුවොත් ඇගේ හුජ්ජ යන්නේ, අරු වැල්වටාරම් හරි කියල ගේම ගහන එක උගේ දක්ෂතාව..

    තමන්ට වෙන/උන ආසාධාරණයක් කියන එකයි වෙන එකෙක් ඌව නටවනවා කියන එකයි දෙකක්... ඌ කියන්නේ ඌ මූන දුන්න අත්දැකීම්...

    කොටකෙතන අම්මා මැරුවා කියලා මිඩියා වලින් ගොතපු එකාටත් අරුන් වගේ කටක් තිබුනානම් ඌත් කියයි රෙදි ගැලවෙන්න පොලිසියේ.. ඌට වෙච්ච අසාධාරණේ ඌ විතරයි දන්නේ...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    :yes::yes::yes:Udaharanayak
    Uthuru, Nagenahira Policiye ayage siduwuna marana gena ahaddi.. kiyanava dakuneth yam siddi valadi policiye aya maranne kiyala.. samastha siddinvala pasubimath ekka balanakota ehema kiyala eka balance karanna puluvanda?
    Eekane ban. Ehema ba ne.

    ඔන්න ඕකයි ඇත්ත
    :yes::yes:

    කවදාවත් කොතනකදිවත් මෝඩ සින්හලු කියන වචනේ පාවිච්චි කරන්න එපා. එය පාවිච්චි කරන පුද්ගලයා අන් සැමට වඩා නූගතෙක් බව නිතර සිතන්න. සින්හලු යන වචනයද පාවිච්චි කරීමෙන් වළකින්න. එය ජාතියට මඩ ගැසීමට,පහත් කිරීමට, අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට අනුවණ පුද්ගලයින් පමණක් භාවිතා කරන වචනයකි. @Ruchira :yes:
    :rofl::rofl::(:(
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ද්‍රවිඩ සංවිධානයේ ඉහල දේශපාලන නායකයන් බොහොමයක් වෙල්ලාල කුලයේ. ඒ කියන්නේ ද්‍රවිඩ ඉහලම කුලය.

    ඔය අරුන් කියන ඩයල් එක පංචමර් කුලයක කෙනෙක්. ඒ කියන්නේ යාපනයේ පහලම කුල වලින් එකක්.

    ඉස්සර ද්‍රවිඩ අරගලය පටන් ගත්තේ වෙල්ලාල කුලයට විරුද්ධව. සංවිධානයේ කාඩර්වරු බහුතරයත් පංචමර් කුලවල අය. ප්‍රභාකරන් නං කරයියර් කුලයේ. මේ අයට තිබ්බේ සිංහලු එක්ක ප්‍රශ්නයක් නෙමේ, ද්‍රවිඩ ඉහල කුලය වල වෙල්ලාල අය කෙරේ විරෝධයක්. අද උනත් යාපනයේ ඉන්න කුලවත් ද්‍රවිඩයන් සංවිධානයට අකමැති ඒ නිසයි. ප්‍රභාරකන් අඩු කුලෙක වෙලා, ද්‍රවිඩ උසස්ම වෙල්ලාල කුලේ තරුණියක් කසාද බැන්දේ වෙල්ලාල අයට පහර ගහන්න.

    ද්‍රවිඩ සංවිධානය උනත් ඒ කලේ සංවිධානයට බයේ කට වහන් හිටියට ඒ කැමැත්තෙන් නෙමේ හිටියේ.

    දකුණේ උනත් විජේවීර කැරැල්ලක් ගහද්දි ඒකට සහය දුන් අති බහුතරය දකුණේ කුල හීන තරුණයක්. ඒ අයව හමුදාවෙන් අල්ලා ගත්තම දුන්නු දඩුවම් උනත් ඉතාම ඉහලයි. අතරින් පහර ගොවිගම වගේ උසස් කුලවල අයත් විජේවීර සමග නොහිටියාම නෙමෙයි. එහෙම අය හමුදාවට අහු උනත් අඩු දඩුවම් දුන්නේ.

    මේ අරුන් කියන මනුස්සයාට එදා ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී, සිවාජිලිංගම් එක තැනකදී මහතා කියලා ආමන්ත්‍රණය කළා. අන්න ඒ වෙලේ අරුන් කිව්වා අද තමයි මම සාර්ථක උනේ, මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා කියලා. මොකද මිනිහට සතුටුයි, මහතා කියලා සිවාජිලිංගම් කතා කරපු එකට. එකෙන්ම පේනවා ඔය පීඩනය.

    ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමේ, මුලදී උනත් ද්‍රවිඩ කුලීනයන් සටන ආරම්භ කරේ වෙල්ලාලයන්ට විරුද්ධව උනාට පස්සේ ඒක සින්හලුන්ටත් එරහි උන එක. ඉතිහාසය ආයේ සිදුවෙනවා වෙනවා කියන්නේ ඒක තමයි..