Bumpation :rolleyes:
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,007 113 ගෙදර Feb 15, 2019 #42 rajith84 said: මචන් අපි හදුන් පටන් ගත්ත විතරයි සුදු හදුන් ඔරිජිනල් එක තියෙන්නේ අපි ලොකු ගහෙන් ඇට අරන් පැල හදන්නේ උබට නුගේගොඩ එන්න පුළුවන් නම් මගේ යාළුවගේ ගෙදර තියෙනවා අවුරුදු 10+ ලොකු ගහ එක බලලම උබට සැක අරගන්න පුළුවන් Click to expand... එතනින් පැල ගන්නත් පුලුවන්ද?
rajith84 said: මචන් අපි හදුන් පටන් ගත්ත විතරයි සුදු හදුන් ඔරිජිනල් එක තියෙන්නේ අපි ලොකු ගහෙන් ඇට අරන් පැල හදන්නේ උබට නුගේගොඩ එන්න පුළුවන් නම් මගේ යාළුවගේ ගෙදර තියෙනවා අවුරුදු 10+ ලොකු ගහ එක බලලම උබට සැක අරගන්න පුළුවන් Click to expand... එතනින් පැල ගන්නත් පුලුවන්ද?
rajith84 Well-known member May 25, 2008 3,000 385 83 Feb 15, 2019 #43 TakaTakas said: එතනින් පැල ගන්නත් පුලුවන්ද? Click to expand... දැනට සුදුහදුන් විකුණන තත්වෙට ලොකු කරලා නැ මචන් ලොකු කරාම කියන්නම්
TakaTakas said: එතනින් පැල ගන්නත් පුලුවන්ද? Click to expand... දැනට සුදුහදුන් විකුණන තත්වෙට ලොකු කරලා නැ මචන් ලොකු කරාම කියන්නම්