මෙයාව දන්නවද? ශුවර් පොරක්ද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචන් අපි හදුන් පටන් ගත්ත විතරයි සුදු හදුන් ඔරිජිනල් එක තියෙන්නේ අපි ලොකු ගහෙන් ඇට අරන් පැල හදන්නේ උබට නුගේගොඩ එන්න පුළුවන් නම් මගේ යාළුවගේ ගෙදර තියෙනවා අවුරුදු 10+ ලොකු ගහ එක බලලම උබට සැක අරගන්න පුළුවන්

    එතනින් පැල ගන්නත් පුලුවන්ද?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එතනින් පැල ගන්නත් පුලුවන්ද?

    දැනට සුදුහදුන් විකුණන තත්වෙට ලොකු කරලා නැ මචන් ලොකු කරාම කියන්නම්