RISLANKA E-Money Help

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මචන් නුවර ලීෆ්ලට් වගයක් බෙදුවා E-Money ගැන දවසින් උගන්නනවා Rislanka (Radiant information school) කියල එකකින් , මෙයාල කියල දෙන විදියට මාසෙට 50000+ හොයන අය ඉන්නවා පාර්ට් ටයිම් කරල, මෙයාල වඩෙට ඔනේ ඔක්කොම සොෆ්ට්වෙයාස්, මාස්ටර් කාඩ්, e books අරව මෙවා ඔක්කොම දෙනවා කියල. පැය 10ක කෝස් එකක් රුපියල් 5700 ඉස්සෙල්ලා ගෙවන්න ඔනේ කියල. මේ සීන් එක ඇත්තක් ද මචන් පොඩි අමතර ආදායමක් උපයගන්න Try කරන්නෙ මේ දවස් වල. රුපියල් 5700 අපතෙ යයි ද කියල බය :/
    කරපු කවුරුහරි ඉන්නවද? මේකෙන් වැඩක් වෙයි ද?

    මේ තියෙන්නෙ මෙයාලගෙ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/pg/radiantinfoschoolkandy/about/

    මේ තියෙන්නෙ සයිට් එක:
    https://rislanka.org/
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    e-money kiyala deyak na, onna ubata talant eka thibbanam eka sell karala hamba karanna thibba. ehema nattan thiyena salli walin invest karala deyak karanna puluwan, ehema nattan suuudu kelinna puluwan. Oya CD pattara course passe yanna one na okkom google eken gahala hoyaganna puluwan. SCAM ewa monada kiyala therum ganna.

    Salli nikan idan hambawenne na loku mahansiyak aran igenagena karana deyak misak