මචන් නුවර ලීෆ්ලට් වගයක් බෙදුවා E-Money ගැන දවසින් උගන්නනවා Rislanka (Radiant information school) කියල එකකින් , මෙයාල කියල දෙන විදියට මාසෙට 50000+ හොයන අය ඉන්නවා පාර්ට් ටයිම් කරල, මෙයාල වඩෙට ඔනේ ඔක්කොම සොෆ්ට්වෙයාස්, මාස්ටර් කාඩ්, e books අරව මෙවා ඔක්කොම දෙනවා කියල. පැය 10ක කෝස් එකක් රුපියල් 5700 ඉස්සෙල්ලා ගෙවන්න ඔනේ කියල. මේ සීන් එක ඇත්තක් ද මචන් පොඩි අමතර ආදායමක් උපයගන්න try කරන්නෙ මේ දවස් වල. රුපියල් 5700 අපතෙ යයි ද කියල බය :/
කරපු කවුරුහරි ඉන්නවද? මේකෙන් වැඩක් වෙයි ද?
මේ තියෙන්නෙ මෙයාලගෙ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/pg/radiantinfoschoolkandy/about/
මේ තියෙන්නෙ සයිට් එක:
https://rislanka.org/
කරපු කවුරුහරි ඉන්නවද? මේකෙන් වැඩක් වෙයි ද?
මේ තියෙන්නෙ මෙයාලගෙ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/pg/radiantinfoschoolkandy/about/
මේ තියෙන්නෙ සයිට් එක:
https://rislanka.org/
Last edited: