machan wedding ehekata welcome cake wenuwata chocolate
ekak wrap karala denna inne. me badu ganna pettah wala
kohenda?
ekak wrap karala denna inne. me badu ganna pettah wala
kohenda?
සිංහලු මගුල් වලට යන්නේ කේක් කෑල්ල සහ අරක්කු බලං. ඕක දීලා දාපං නොන්ඩි නොවී.





100ක් වියදම් වෙන කේක් කෑල්ලකට වඩා චොකලට් එකට 150ක් වියදම් කළත් වැඩක් නෑ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම කේක් කෑල්ලනම්.. 

සාම්ප්‍රදායෙන් ඔබ්බට..
කිව්වත් වගේ උඹට ඉන්න හම්බ වෙන එකක් නැති වෙන සීන් එක සෙට් වෙයිද දන්නේ නෑ..100ක් වියදම් වෙන කේක් කෑල්ලකට වඩා චොකලට් එකට 150ක් වියදම් කළත් වැඩක් නෑ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම කේක් කෑල්ලනම්..
කෝකටත් ටිකක් හොයලා බලපං මචන් උඹේ නෑයෝන්ගේ යාලුවන්ගේ මයින්ඩ් එක ගැන එහෙම..
machan wedding ehekata welcome cake wenuwata chocolate
ekak wrap karala denna inne. me badu ganna pettah wala
kohenda?
nodakin mama hithuwe minissu okata kamathi wei kiyala.
ara magula hadala wrap karanna giyama wena wadak ne ban


benum ahanna hari saampradayen obbata piya maniina wenawa ban. patta raha chokalat kallak dunnoth ara cake eka size ma un uda yai yako . ube wedding eka katha bahatath lak wei nice idea ban meeka hodata hoyala balala takketa gema deepan unta uba salli ithuru karanna wede kala kiwoth thama awl yanne. man ubata podi seen 1k kiyanam man karapu . ape office eke hama ekama cake thama denne birthday ekata. man kare gedarakata kiyala heduwa halapa ekarala gatta hoda aanamalu kanak dunna unta aanamalui halapai. un yako maawa hoya hoya Tanks kare . CEO karayath uda gihin kawda mehema deyak kare kiyala. eewage quality ekata wede denawanam wenasak karanna baya wenna epa ban![]()
ela ela ban ganna thanak kiyapan
pettah wala
