chocolate ganda

netnet

Well-known member
  • Oct 6, 2016
    9,319
    8,075
    113
    machan wedding ehekata welcome cake wenuwata chocolate
    ekak wrap karala denna inne. me badu ganna pettah wala
    kohenda?
     
    • Like
    Reactions: Sachith777

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,522
    113
    pissuda sinhalu uba marenakan kiyawai apo wedding eke cake ekak wath dunne ne kiyala
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    සිංහලු මගුල් වලට යන්නේ කේක් කෑල්ල සහ අරක්කු බලං. ඕක දීලා දාපං නොන්ඩි නොවී.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සිංහලු මගුල් වලට යන්නේ කේක් කෑල්ල සහ අරක්කු බලං. ඕක දීලා දාපං නොන්ඩි නොවී.

    :rofl::rofl::rofl::yes:

    සාම්ප්‍රදායෙන් ඔබ්බට.. :cool:

    කිව්වත් වගේ උඹට ඉන්න හම්බ වෙන එකක් නැති වෙන සීන් එක සෙට් වෙයිද දන්නේ නෑ..:baffled: 100ක් වියදම් වෙන කේක් කෑල්ලකට වඩා චොකලට් එකට 150ක් වියදම් කළත් වැඩක් නෑ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම කේක් කෑල්ලනම්.. :oo:
    කෝකටත් ටිකක් හොයලා බලපං මචන් උඹේ නෑයෝන්ගේ යාලුවන්ගේ මයින්ඩ් එක ගැන එහෙම..:rolleyes:

    ඔව්. මම කලින් වැඩ මේ වගේ ෆිල්ම්ස්, ඇඩ්ස්, වෙඩින් රූපගත කරන ආයතනයක. අත්දැකීම් වලින් කියන්නේ. මිනිස්සු ඉල්ලන දේ දීලා නිකං ඉන්න එක හොදයි, අපේ හිතෙන තියෙන දේ දෙන්න යනවට වඩා. මේකට විරුද්ධව ඕනි තරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි කල් යද්දී තේරුම් යයි..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,319
    8,075
    113
    nodakin mama hithuwe minissu okata kamathi wei kiyala.
    ara magula hadala wrap karanna giyama wena wadak ne ban
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    nodakin mama hithuwe minissu okata kamathi wei kiyala.
    ara magula hadala wrap karanna giyama wena wadak ne ban

    benum ahanna hari saampradayen obbata piya maniina wenawa ban. patta raha chokalat kallak dunnoth ara cake eka size ma un uda yai yako . ube wedding eka katha bahatath lak wei nice idea ban meeka hodata hoyala balala takketa gema deepan unta uba salli ithuru karanna wede kala kiwoth thama awl yanne. man ubata podi seen 1k kiyanam man karapu . ape office eke hama ekama cake thama denne birthday ekata. man kare gedarakata kiyala heduwa halapa ekarala gatta hoda aanamalu kanak dunna unta aanamalui halapai. un yako maawa hoya hoya Tanks kare . CEO karayath uda gihin kawda mehema deyak kare kiyala. eewage quality ekata wede denawanam wenasak karanna baya wenna epa ban :yes::yes:
     
    • Like
    Reactions: netnet

    ela ela ban ganna thanak kiyapan
    pettah wala
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    මමත් ඔය සීන් එක බැලුව බන්... ගාන වැඩී ... පෙනුම අඩුයී... සුපුරුදු කේක්කෑල්ලම දීපන්
     
    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    The Kandos Shop .... බලන්න...
    එක එක item තියෙනවා ඒකෙ ගන්න, Original Chocolate වලින්ම හදපු....

    Address: No 38/1, Thurstan Rd, Colombo.

    Thurstan collage එක පහු කරලා colombo පැත්තට යනකොට වම් අත පැත්තෙ තියෙන්නෙ....
     
    • Like
    Reactions: netnet