NeoView හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    10000 වගේ PC එකක් ඕනේ වෙලා තියෙනවා ඒ ගානට තියෙන්නේ මොනවාද සමනයෙන් පරණ ඒවා Dual Core Due එකට වඩා හොද ඒවා ඇතිද ? දවසට පැය 18 ඒක දිගට වැඩ කරන්න වගේ තමයි

    ඒක අහන්න නමේ මේක දැම්මේ නම් NeoView එවුන්ට සල්ලි ඒක පාර දාලා කුරියර් කරන්න කිවොත් කරයිද ? මන් ඇහුවා දවසක් Call කරලා කුරියර් කරනවා කිව්වා Bank No එවල තිබ්බා එකට සල්ලි දාලා කියන්න කියලා එත් ලොකු මුදලක් නිසා ටිකක් අවුල් වගේ. උන්ගෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවද මේකේ අවුලක් නැතුව එව්වද ?

    මන් Com Bank or Boc Online Banking එකෙන් සල්ලි දාන්න යන්නේ උන් බඩුව එව්වේ නැතිනම් යවපු සල්ලි රිවස් කරන්න වගේ ක්‍රමයක් තියෙනවා ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    10ta නම් තියෙන්නේ core 2 duo තමා :dull:

    අවු 10 Use කරේ 40 වගේ සිංගර් එකෙන් අරන් Atom මගුලක් උන්ට 50 දීලා වැඩකට නැති එකක් ගන්නවට වඩා හොදයි කියලා හිතුනා අඩුවට පරණ එකක් ගත්තා නම්. core 2 duo අවුලක් නැද්ද බන් W10 වගේ දාගෙන Chrome දාලා Tab 10 - 12 ඇරගෙන තව Software 3-4 Open කරගෙන වැඩ කරන්න පුළුවන් වෙයිද ?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,354
    113
    අවු 10 Use කරේ 40 වගේ සිංගර් එකෙන් අරන් Atom මගුලක් උන්ට 50 දීලා වැඩකට නැති එකක් ගන්නවට වඩා හොදයි කියලා හිතුනා අඩුවට පරණ එකක් ගත්තා නම්. core 2 duo අවුලක් නැද්ද බන් W10 වගේ දාගෙන Chrome දාලා Tab 10 - 12 ඇරගෙන තව Software 3-4 Open කරගෙන වැඩ කරන්න පුළුවන් වෙයිද ?

    Ubata thiyenne processor performance issue ekak nemei RAM issue ekak
    Core 2 duo ekak aran ram 12GB gahapan :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    e8400 ekak thibba man gawa. 10 awulak nathuwa wada. g41 board nam ddr3 up to 8gigs wenakan ram support karanawa.
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    NeoView එකෙන් මම අරං තියෙනවා කොම්පියුටර්. අවුලක් වෙලා නෑ. ගාන නං ඉතාම සාධාරණයි.

    එකම දේ මෙව්වා ඉලෙක්ට්‍රෝනික උපකරනනි. කතාවට කියන්නේ ගුවන්යානා සහ පරිගණක කියන දෙක මුල් වරට ක්‍රියාත්මක කරාම වරදක් නැතිව වැඩ කරනවා නං එව්වා අවුරුදු ගානක් යනකං ලෙඩ දෙන්නේ නෑ කියලා...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Ubata thiyenne processor performance issue ekak nemei RAM issue ekak
    Core 2 duo ekak aran ram 12GB gahapan :rolleyes:

    ඔව් RAM අවුලක් තමයි බන්

    e8400 ekak thibba man gawa. 10 awulak nathuwa wada. g41 board nam ddr3 up to 8gigs wenakan ram support karanawa.

    පරණ එකක් ද බන් 10 වැඩ කරේ මරුනේ 40 ගත්ත ඒක මන් සිංගර් එකන් 7-8 පාරකට වඩා වොරන්ටි තියෙන්නේ හැදුවා අවුරුදක් යනකොට එකේ තිබ්බේ ගන්නකොට තිබ්බේ කෑලි නමේ ගොඩක් ඒවා. අන්තිමේ අරන් ගිහින් ගහින් කෙසින් එකත් තැලිලා අවු දෙකක් යද්දී මලකඩ කාලා ඔන් ඒවගේ හැටි

    NeoView එකෙන් මම අරං තියෙනවා කොම්පියුටර්. අවුලක් වෙලා නෑ. ගාන නං ඉතාම සාධාරණයි.

    එකම දේ මෙව්වා ඉලෙක්ට්‍රෝනික උපකරනනි. කතාවට කියන්නේ ගුවන්යානා සහ පරිගණක කියන දෙක මුල් වරට ක්‍රියාත්මක කරාම වරදක් නැතිව වැඩ කරනවා නං එව්වා අවුරුදු ගානක් යනකං ලෙඩ දෙන්නේ නෑ කියලා...

    එල මචන්
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පරණ එකක් ද බන් 10 වැඩ කරේ මරුනේ 40 ගත්ත ඒක මන් සිංගර් එකන් 7-8 පාරකට වඩා වොරන්ටි තියෙන්නේ හැදුවා අවුරුදක් යනකොට එකේ තිබ්බේ ගන්නකොට තිබ්බේ කෑලි නමේ ගොඩක් ඒවා. අන්තිමේ අරන් ගිහින් ගහින් කෙසින් එකත් තැලිලා අවු දෙකක් යද්දී මලකඩ කාලා ඔන් ඒවගේ හැටි

    ow aurudu 8k withara use kare eka. puluwan nam parts wena wenama aran ubama assemble karaganin.ethakota machine eka pitinma ussan yanna on na ledak awama :D