10000 වගේ PC එකක් ඕනේ වෙලා තියෙනවා ඒ ගානට තියෙන්නේ මොනවාද සමනයෙන් පරණ ඒවා Dual Core Due එකට වඩා හොද ඒවා ඇතිද ? දවසට පැය 18 ඒක දිගට වැඩ කරන්න වගේ තමයි
ඒක අහන්න නමේ මේක දැම්මේ නම් NeoView එවුන්ට සල්ලි ඒක පාර දාලා කුරියර් කරන්න කිවොත් කරයිද ? මන් ඇහුවා දවසක් Call කරලා කුරියර් කරනවා කිව්වා Bank No එවල තිබ්බා එකට සල්ලි දාලා කියන්න කියලා එත් ලොකු මුදලක් නිසා ටිකක් අවුල් වගේ. උන්ගෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවද මේකේ අවුලක් නැතුව එව්වද ?
මන් Com Bank or Boc Online Banking එකෙන් සල්ලි දාන්න යන්නේ උන් බඩුව එව්වේ නැතිනම් යවපු සල්ලි රිවස් කරන්න වගේ ක්රමයක් තියෙනවා ද ?

a athi hodatama 