දුකයි බන්.

අවුරුදු 4කට පස්සේ wife ප්‍රෙග්නන්ට් වුනා. ඊයෙට සති 10 යි.
අන්තිම ටිකේ කිරිය පැත්තේ ආවේ නැත්තෙත් ඒ වැඩ තිබ්බ නිසා.
අද පොඩි අමාරුවක් ඇවිත් scan කරා. නැති වෙලා.
Wife වැලහින්නක් වගේ අඩනවා.

මාත් ඔය ටික දවසට හීන දැක්කා nursery එක්ක යන එක හිටන්.
 
  • Like
Reactions: BINGU_PUTHA

SivaJ

Member
Feb 14, 2019
110
17
0
අපි ඉතිං මොනා කිව්වත්, උබලගේ හිතේ තියෙන දුක දන්නේ උබලා විතරයි. පලවෙනි බබාද මචං?

මොකක් නිසාද මෙහම උනේ කියලා හොයලා බලලා, ගැටලුවක් තියෙනවා නං එව්වට ප්‍රතිකාර ගනින් මචං..

මේ ටිකේ උබලා දෙන්න එකටම ඉදපන්... පාට්නර්ව තනි කරන්න එපා
 
  • Like
Reactions: richlife

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ado oka henama dukaka machan puluwan tharam umba wife ge hitha hadanna balanna umbath puluwan tharam hiha wena athakata yomu karanna balanna.

    kisima demapiyekta dara ganna bari dukak thamai oya.

    :(:(:(.
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    මේ ටිකේ උබලා දෙන්න එකටම ඉදපන්... පාට්නර්ව තනි කරන්න එපා
    :love::love::love::love::love::love:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Macho .....
    Don't worry....

    Ohema case wenawa godak ayata....
    Hemadema wenne hondatai kiyala hithapan machan....

    Next time try karanna kalin...
    Honda doctor kenek langata yanna... .
    I would recommend Dr. Nalinda Rodrigo....
    Eya mara widihata concerns ....
    Wiyadama tikak wedi tamai...
    Dr. Hambawennath Katu Kanna wenawa tamai.. (Samaharwita re 2.00 wnewa..)
    But for me he is the best...

    Adana eka uththrayak nemei bro...
    wife wa kohe hari ekkan yanna....
    film ekkkak balanna wage....
    Eyawa sathutin tiyapan machan....

    Good Luck
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපි ඉතිං මොනා කිව්වත්, උබලගේ හිතේ තියෙන දුක දන්නේ උබලා විතරයි. පලවෙනි බබාද මචං?

    මොකක් නිසාද මෙහම උනේ කියලා හොයලා බලලා, ගැටලුවක් තියෙනවා නං එව්වට ප්‍රතිකාර ගනින් මචං..

    මේ ටිකේ උබලා දෙන්න එකටම ඉදපන්... පාට්නර්ව තනි කරන්න එපා

    :sorry::yes::yes:
    ගොඩක් දුකයි මචන්.. :sorry:
    අපිට දැනෙන දුක වගේ සිය දහස් වාරයක් උඹලට දුකයි කියලා තේරෙනවා..:(
    පුලුවන්නම් Sivaj කිව්වා වගේ ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඊලඟට එහෙම නොවෙන්න ගන්න පුලුවන් වෛද්‍ය උපදෙස් ගන්න බලන්න..
     
    අපි ඉතිං මොනා කිව්වත්, උබලගේ හිතේ තියෙන දුක දන්නේ උබලා විතරයි. පලවෙනි බබාද මචං?

    මොකක් නිසාද මෙහම උනේ කියලා හොයලා බලලා, ගැටලුවක් තියෙනවා නං එව්වට ප්‍රතිකාර ගනින් මචං..

    මේ ටිකේ උබලා දෙන්න එකටම ඉදපන්... පාට්නර්ව තනි කරන්න එපා

    පළවෙනි බබා බන්. අවුරුදු 4කට පස්සේ.
     
    Macho .....
    Don't worry....

    Ohema case wenawa godak ayata....
    Hemadema wenne hondatai kiyala hithapan machan....

    Next time try karanna kalin...
    Honda doctor kenek langata yanna... .
    I would recommend Dr. Nalinda Rodrigo....
    Eya mara widihata concerns ....
    Wiyadama tikak wedi tamai...
    Dr. Hambawennath Katu Kanna wenawa tamai.. (Samaharwita re 2.00 wnewa..)
    But for me he is the best...

    Adana eka uththrayak nemei bro...
    wife wa kohe hari ekkan yanna....
    film ekkkak balanna wage....
    Eyawa sathutin tiyapan machan....

    Good Luck

    තාම Hospital බන්.
    ආවම අ'පුර පැත්තේ එක්ක යන්න හිතා ගත්තා.

    මුල ඉදලම ඩොකෙක්ට පෙන්නුවා බන්. සෑහෙන්න පරිස්සම් කරා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    මචං ඕකම අපිටත් උනා :( ඉතිං උඹලගේ වේදනාව දැනෙනවා. පුළුවන් තරම් වයිෆ් එක්කම හිටපං. උඹටත් වැඩිය දුක දැනෙන්නේ එයාට. වයිෆ්ගේ ඇගේ අමාරුව හොද උනාම පුළුවන් නම් දෙන්නත් එකක් ටිකක් ඇවිදින්න යන්න. ඔහොම තමයි මචං ජීවිතේ. ප්‍රශ්නය විසදන්න කාලයට ඉඩ දීපං. එතකන් දෙන්නා එකට කාලය ගත කරපං. ෆිල්ම් එකක් ඩව්න්ලෝඩ් කරගන බලපං.
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Don’t take it personally machan, ohoma WeChcha couple oni tharam innawa, ehema hithala hitha hadaganna, Pin daham walata neburu wenna, daanayak denna, paththini meniyanta puja karanna, next time pinwantha daruwek ipadei..