දුකයි බන්.

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    අපි ඉතිං මොනා කිව්වත්, උබලගේ හිතේ තියෙන දුක දන්නේ උබලා විතරයි. පලවෙනි බබාද මචං?

    මොකක් නිසාද මෙහම උනේ කියලා හොයලා බලලා, ගැටලුවක් තියෙනවා නං එව්වට ප්‍රතිකාර ගනින් මචං..

    මේ ටිකේ උබලා දෙන්න එකටම ඉදපන්... පාට්නර්ව තනි කරන්න එපා

    Aniwa mchn :yes::yes::yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපගේ බලවත් කණගාටුව
    Pin daham walata neburu wenna, daanayak denna
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    ඇත්තටම ගොඩක් කණගාටුයි මචං, බය වෙන්න එපා හේතුව හොයලා බලලා ප්‍රතිකාර කරමු.අපේ අයියා කෙනෙක්ගේ වයිෆ්ට දෙපාරක් මෙහෙම වුනා හැබැයි දැන් ලස්සන කොල්ලෙක් හම්බුනා ගිය සතියේ. ප්‍රතිකාර කරන්න. හිතට ශක්තිය ගන්න. බුදු සරණයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    No words can ease your pain. May the love of those around help you through at this time.
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    බෝධි පූජා 21ක් තියලා පින්වන්ත දරුවෙක් ප්‍රාර්ථනා කරලා ආයෙත් ළමයෙක් හදපන් :love:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,228
    2,589
    113
    London
    I am so sorry to hear about the loss.

    The same happened to us. We were expecting the 2nd baby and during the 2nd trimster had a miscarriage.
    Support your wife well and look after her very well as she will be in a very depressed mode.

    To end with a happy note, my wife gave birth to our 2nd son after 1.5 years.

    So do not get depressed. You always have another chance. Best of Luck
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    sorry to hear that brother. .... see a doctor and consult. Go to temples.

    I know a couple had the same problem.They again try and have a child now. No worries at all. So this is just a temporary setback. It is a matter of time. You both will be happy again
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Kanagaatui sahoodaraya
    bohoma parissamin noonawa sathutin thiyaaganna uthsaha karanna
    oyaa mee welaawe fit eke inna
    godak wife lata duka habiyata oone dee denna beri unaa kiyala
    eeka nisaa godak dukai wagee pennanna epaa
    eeth eekath parissamin
    anikpeththata kerakenawa oyaata nam gaanak nee kiyala

    oya wagee keepa serayak aul wechcha ayata beheth karanawa
    sinhala behethuth nemei
    eeka
    main beheth thamai Kaha, Weteemurunga Kola, Wathura
    karanna tikak amaarui
    dennatama beheth karanna wenawa
    Gurunnaanse kenek

    http://ritigalasumedha.com/

    godak dura palaath walin kattiya enawa
    hebei babaalage weda walata welaawal bohee welaawata paandara 4AM 6Am waege
    thiyenne habarana
    eka maasayak beheth karala balanna
    yanawanam visthara kiyannam
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය වගේම දෙයක් මම දන්න අක්කා කෙනෙක්ටත් වුනා මචන්. ඒත් එයාලා අත ඇරියේ නෑ. දැන් එයාලට අවුරුදු දෙකක පුතෙක් ඉන්නවා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,047
    14,129
    113
    දුක් වෙන්න එපා බන්,අපේ ඓය කෙනෙක්ගේ wife ටත් ඔහොම උන,දෙපාරක් නැති උන,තුන්වෙනිපාර කොල්ලෙක් හම්බ උනා,උබ දුකින් ඉන්න එපා,wife තව අවුල් වෙනවනේ එතකොට
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World


    :sorry::yes::yes:
    ගොඩක් දුකයි මචන්.. :sorry:
    අපිට දැනෙන දුක වගේ සිය දහස් වාරයක් උඹලට දුකයි කියලා තේරෙනවා..:(
    පුලුවන්නම් Sivaj කිව්වා වගේ ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඊලඟට එහෙම නොවෙන්න ගන්න පුලුවන් වෛද්‍ය උපදෙස් ගන්න බලන්න..

    ow mcn :(:(:(