Wire Transfer

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්න කෙනෙක් කියන්න Wire Transfer වලින් සල්ලි එන්න කොච්චර කාලයක් යනවද කියල?

    මම 16 වෙනිද Guru.com එකෙන් Wire Transfer කළා මගේ NRFC එකට. තාම සල්ලි ඇවිල්ල නෑ බං :confused::confused::confused: First time තමයි Wire Transfer use කලේ. කිසිම අයිඩියා එකක් නෑ මේ ගැන.:no::no::no:

    ........................Update..........................

    ඔන්න අද උදේම සල්ලි ටික වැටිල තිබ්බ මචං. ඒත් ලොකු අවුලක් තියෙනව, $30ක් අඩුවෙන් වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ මේක කොහෙන් කැපුනද කියල? මම Transfer එක දාද්දිම ගුරු එකට $9ක Fee එකක් දුන්න. එතකොට මේ අනිත් $30 කවුද බං කපල තියෙන්නෙ බෑන්ක් එකෙන්ද?:angry::angry::angry:

    දැන් ගුරු එකෙන් මම ඇහුවම උන් කියනව එහෙම කිසිම චාර්ජ් වීමක් නැතිලු එයාලගෙ පැත්තෙන්, බෑන්ක් එකෙන් අහල දැනගන්න කිව්ව. International transfer වලදි සමහර බෑන්ක් ඒ විදියට චාර්ජ් කරනවලු.

    අයිඩියා එකක් තියෙන කෙනෙක් රිප්ලයි එකක් දාන්න මේකට....

    එල!
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,404
    113
    දන්න කෙනෙක් කියන්න Wire Transfer වලින් සල්ලි එන්න කොච්චර කාලයක් යනවද කියල?

    මම 16 වෙනිද Guru.com එකෙන් Wire Transfer කළා මගේ NRFC එකට. තාම සල්ලි ඇවිල්ල නෑ බං :confused::confused::confused: First time තමයි Wire Transfer use කලේ. කිසිම අයිඩියා එකක් නෑ මේ ගැන.:no::no::no:

    It usually takes two to five days from Guru.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC wagenam madin niwaduwak set unama kal yanawa.

    HNB wage nam eka dawasenuth enawa

    It usually takes two to five days from Guru.

    ඔන්න අද උදේම සල්ලි ටික වැටිල තිබ්බ මචං. ඒත් ලොකු අවුලක් තියෙනව, $30ක් අඩුවෙන් වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ මේක කොහෙන් කැපුනද කියල? මම Transfer එක දාද්දිම ගුරු එකට $9ක Fee එකක් දුන්න. එතකොට මේ අනිත් $30 කවුද බං කපල තියෙන්නෙ බෑන්ක් එකෙන්ද?:angry::angry::angry:

    අයිඩියා එකක් තියෙන කෙනෙක් රිප්ලයි එකක් දාන්න මේකට....

    එල!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඔන්න අද උදේම සල්ලි ටික වැටිල තිබ්බ මචං. ඒත් ලොකු අවුලක් තියෙනව, $30ක් අඩුවෙන් වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ මේක කොහෙන් කැපුනද කියල? මම Transfer එක දාද්දිම ගුරු එකට $9ක Fee එකක් දුන්න. එතකොට මේ අනිත් $30 කවුද බං කපල තියෙන්නෙ බෑන්ක් එකෙන්ද?:angry::angry::angry:

    අයිඩියා එකක් තියෙන කෙනෙක් රිප්ලයි එකක් දාන්න මේකට....

    එල!

    BUMP
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ඔන්න අද උදේම සල්ලි ටික වැටිල තිබ්බ මචං. ඒත් ලොකු අවුලක් තියෙනව, $30ක් අඩුවෙන් වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ මේක කොහෙන් කැපුනද කියල? මම Transfer එක දාද්දිම ගුරු එකට $9ක Fee එකක් දුන්න. එතකොට මේ අනිත් $30 කවුද බං කපල තියෙන්නෙ බෑන්ක් එකෙන්ද?:angry::angry::angry:

    අයිඩියා එකක් තියෙන කෙනෙක් රිප්ලයි එකක් දාන්න මේකට....

    එල!

    Customer service එකටE mail දාලා බලන්න ඇයි එහෙම කියලා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Customer service එකටE mail දාලා බලන්න ඇයි එහෙම කියලා

    දැන් දැම්ම මචං, රිප්ලයි එකක් එවල තිබ්බ එයාලගෙ පැත්තෙන් කිසිම චාර්ජ් එකක් නෑ කිව්ව මේ විදියෙ. බෑන්ක් එකෙන් අහන්න කිව්ව බං. දැන් බෑන්ක් එකටත් කෝල් එකක් දෙන්න ඕන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wire Transfer ekakata $30 kata kittu ganak yanawa kohomath.
    Eka kapaganne Wire Transfer eka initiate karana bank eka
    Eg: Bank of America, HSBC, ICICI Bank

    හපොයි. එහෙනම් ඇයි බං ගුරු එකෙන් කියන්නෙ එයාලගෙ පැත්තෙන් කිසිම Charge එකක් නෑ කියල මේ $9ට අමතරව. ඒ කට්ටිය ස්ක්‍රීන් ෂොට් එකකුත් ගහල මට එවල.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    හපොයි. එහෙනම් ඇයි බං ගුරු එකෙන් කියන්නෙ එයාලගෙ පැත්තෙන් කිසිම Charge එකක් නෑ කියල මේ $9ට අමතරව. ඒ කට්ටිය ස්ක්‍රීන් ෂොට් එකකුත් ගහල මට එවල.

    Un neweine ban ithin salli ewanne bankuwane :P