දන්න කෙනෙක් කියන්න Wire Transfer වලින් සල්ලි එන්න කොච්චර කාලයක් යනවද කියල?
මම 16 වෙනිද Guru.com එකෙන් Wire Transfer කළා මගේ NRFC එකට. තාම සල්ලි ඇවිල්ල නෑ බං

First time තමයි Wire Transfer use කලේ. කිසිම අයිඩියා එකක් නෑ මේ ගැන.

........................Update..........................
ඔන්න අද උදේම සල්ලි ටික වැටිල තිබ්බ මචං. ඒත් ලොකු අවුලක් තියෙනව, $30ක් අඩුවෙන් වැටිල තියෙන්නෙ. මට හිතාගන්න බෑ මේක කොහෙන් කැපුනද කියල? මම Transfer එක දාද්දිම ගුරු එකට $9ක Fee එකක් දුන්න. එතකොට මේ අනිත් $30 කවුද බං කපල තියෙන්නෙ බෑන්ක් එකෙන්ද?

දැන් ගුරු එකෙන් මම ඇහුවම උන් කියනව එහෙම කිසිම චාර්ජ් වීමක් නැතිලු එයාලගෙ පැත්තෙන්, බෑන්ක් එකෙන් අහල දැනගන්න කිව්ව. International transfer වලදි සමහර බෑන්ක් ඒ විදියට චාර්ජ් කරනවලු.
අයිඩියා එකක් තියෙන කෙනෙක් රිප්ලයි එකක් දාන්න මේකට....
එල!

Last edited:
.