Vision Care එකේ නම් බොරු ගණන් බන්
මම ඊයෙ prescription එකක් අරන් ඕකටයි තව තැන් දෙක තුනකටයි ගියා lenses ගණන් අහල බලන්න.
අනිත් හැම තැනකම lense දෙක හදන්න average 18-22 LKR අතර ගණන් කිව්වෙ, Vision Care එකේ විතරක් 45ක් LKR කිව්වා.
ගම්පහ පැත්තෙන් ගන්නවනම් ඉතින් J.A Wimalasuriya Opticians ලා තමයි හොදම (reasonable prices/service).
Hambooo ganan. Gampaha dura wadi

thanks kiwata.


