Axio 2007 or 2016 Vitz...??

What's your choice?

  • Axio (2007)

    Votes: 32 45.1%
  • Vitz (2016)

    Votes: 40 56.3%

  • Total voters
    71
  • Poll closed .

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    eka thamyi math beluwe machn, mama meka use karanneth dura duwanna:yes:

    Anyway you cant go that wrong with both.Axio having some dash board issues apart from that a very reliable car.I just don't like it as a sedan.Looks cheap for the price.Vitz has a more quality look.just my opinion.
     
    DrunkXX

    Member
    Feb 21, 2019
    22
    5
    0
    Anyway you cant go that wrong with both.Axio having some dash board issues apart from that a very reliable car.I just don't like it as a sedan.Looks cheap for the price.Vitz has a more quality look.just my opinion.

    උබ දැනට භාවිතා කරලා තියෙන වාහන මොනාද කියපන්කො පොඩ්ඩක්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඉඩ පහසුව සෑහෙන්න ඕන නම් ඇක්සියෝ එකට යන්න..... ඒත් ඒක 2007 නිසයි ප්‍රශ්නෙ..... වාහනේට දැන් අවුරුදු 12ක් වෙනවනෙ..... කලින් උන් කොහොම පාවිච්චි කරලද දන්නෙ නෑ නෙ.... විට්ස් එක 2016 නෙ.... තවම අවුරුදු දෙකනෙ.... ඔයා රීකන්ඩිශන් අන් රෙජිස්ටර් නෙ ගන්න හදනවත් ඇත්තෙ.... වාහනේ අලුත් වාසිය තියෙනව..... ඉඩ කඩ නම් ඇක්වා එකක් තරම් වගේ..... වාහනේ සයිස් එක හැටියට හොදට ඇදල එනව..... ඇක්සියෝ 2007 ක් නම් පැදල නැති නිසා කියන්න බෑ..... 2016 හයිබ්‍රිඩ් එකක් නම් පැදල තියෙනව..... ඒක නම් ගන්න පුලුවන් නම් මරු.... සෑහෙන දුරක් බැටරියෙන් යතෑකි..... !!
     
    • Like
    Reactions: amila256

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ආ අනිත් එක..... රෙජිස්ටඩ් එකක් ගන්නවා නම්..... බලන්න ඕක කොහෙ තිබ්බ එකක්ද කියල..... මූදක් අයිනෙ නම් අබ සරණයි..... !!
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    car eka nam relation kenekge machn, pora hodatama maintain kara, ekayi gannawad kiyala beluwe, 90K+ duwala thiyenawa(genuine). meka pora denawa kiwwe neththam vitz ekak thamyi ganna hithan hitiye:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    any reasons machn?

    It's simply too old for the price... Even if the car was owned by someone you know wouldn't it be better to go for the newest car possible and maintain it right from the start? That way you know you got a bulletproof car which will serve you with no unexpected hassles.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    car eka nam relation kenekge machn, pora hodatama maintain kara, ekayi gannawad kiyala beluwe, 90K+ duwala thiyenawa(genuine). meka pora denawa kiwwe neththam vitz ekak thamyi ganna hithan hitiye:D

    :D:D වාහනේ විශ්වාස නම් ගනින් ඉතින්..... හොදට පාවිච්චි කරපු එකක් නම් බය වෙන්න දෙයක් නෑ..... :) කොහෙද තියෙන්නෙ කියන එක වැදගත්..... එක පාරක් වාහනයක් බලන්න ගියා.... පානදුර බීච් රෝඩ්...... අම්මේ.... වටේම හිල්...... දිරල ලෙසටම.....!! :baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    It's simply too old for the price... Even if the car was owned by someone you know wouldn't it be better to go for the newest car possible and maintain it right from the start? That way you know you got a bulletproof car which will serve you with no unexpected hassles.
    yeah, but, do you think, bit higher vibration and noise from engine and less comfortable compared to a sedan wouldn't be a big deal?
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :D:D වාහනේ විශ්වාස නම් ගනින් ඉතින්..... හොදට පාවිච්චි කරපු එකක් නම් බය වෙන්න දෙයක් නෑ..... :) කොහෙද තියෙන්නෙ කියන එක වැදගත්..... එක පාරක් වාහනයක් බලන්න ගියා.... පානදුර බීච් රෝඩ්...... අම්මේ.... වටේම හිල්...... දිරල ලෙසටම.....!! :baffled:
    meka nam anuradhapura thiyenne:D

    thanks machn:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    yeah, but, do you think, bit higher vibration and noise from engine and less comfortable compared to a sedan wouldn't be a big deal?

    Worry free ownership is much more important than comfort when it comes to cars... and I don't think there is that much of a difference in comfort level between these two cars anyway
     
    • Like
    Reactions: amila256

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    car eka nam relation kenekge machn, pora hodatama maintain kara, ekayi gannawad kiyala beluwe, 90K+ duwala thiyenawa(genuine). meka pora denawa kiwwe neththam vitz ekak thamyi ganna hithan hitiye:D

    අපේ වෙච්ච පොඩි කොල්ලෙක් පිට ගෙදරක රැයක් තියලා යන්න බැරි කාලේ, අවුරුදු 12ක් තිස්සේ උගේ වෙච්ච කාර් එකක් ගැන කවර කතාද බ්‍රදර්? :eek:

    So I would recommend Vitz over Axio car. But it's good if you can for a sedan because hatchback is for women. :nerd: