Axio 2007 or 2016 Vitz...??

What's your choice?

  • Axio (2007)

    Votes: 32 45.1%
  • Vitz (2016)

    Votes: 40 56.3%

  • Total voters
    71
  • Poll closed .

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    If someone worry about a non hybrid toyota you should not buy a car at first place.Either car is fine
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුදු 11 ක් පරන වාහනේකට ඒ වගේ ගානක් ගේඅන එක පාඩුයි මචන්.. brand එක කොච්චර හොද උනත් , කලින් use කරපු එකා කොච්චර හොදට use කලත් වාහනේ අවුරුදු 10 ට වඩා පරනයි කියන්නෙ ඉතින් ලෙඩ එනව.. Engine එකේ අවුලක් ආවොත් උබට වාහනේ එපා වෙයි හදලම..

    අවුරුදු 10 - 15 පරන වාහනයක් ගන්නව කියන්නෙ ඉතින් හිතට නිදහසක් නැහැ..:nerd:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    අවුරුදු 11 ක් පරන වාහනේකට ඒ වගේ ගානක් ගේඅන එක පාඩුයි මචන්.. brand එක කොච්චර හොද උනත් , කලින් use කරපු එකා කොච්චර හොදට use කලත් වාහනේ අවුරුදු 10 ට වඩා පරනයි කියන්නෙ ඉතින් ලෙඩ එනව.. Engine එකේ අවුලක් ආවොත් උබට වාහනේ එපා වෙයි හදලම..

    අවුරුදු 10 - 15 පරන වාහනයක් ගන්නව කියන්නෙ ඉතින් හිතට නිදහසක් නැහැ..:nerd:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    yeah, but, do you think, bit higher vibration and noise from engine and less comfortable compared to a sedan wouldn't be a big deal?

    It is a big deal for me but for someone else it could differ. Especially if you put all your money on a car with lease and stuff then it's advisable to go for a newer car. btw how much is he asking for the Axio?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Axio එක බලලා ගනිං බං. සෙඩෑන් කාර් එකක තියන ගතිය, සමාජ පිලිගැනීම ජංගියක් වගේ තියන හැච් බැක් එකක් නෑ :no:

    බලලා ගනිං බය නැතුව ටොයෝටා එන්ජින් සාමන්‍යයෙන් ලක්ෂ තුනක් විතර එනකල් මොකුත් ලෙඩක් දෙන්නෙ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Axio එක බලලා ගනිං බං. සෙඩෑන් කාර් එකක තියන ගතිය, සමාජ පිලිගැනීම ජංගියක් වගේ තියන හැච් බැක් එකක් නෑ :no:

    බලලා ගනිං බය නැතුව ටොයෝටා එන්ජින් සාමන්‍යයෙන් ලක්ෂ තුනක් විතර එනකල් මොකුත් ලෙඩක් දෙන්නෙ නෑ.

    So true! :love:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Axio එක බලලා ගනිං බං. සෙඩෑන් කාර් එකක තියන ගතිය, සමාජ පිලිගැනීම ජංගියක් වගේ තියන හැච් බැක් එකක් නෑ :no:
    හිත රිදුනා.. :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    අනිත් එක බං බලපං vitz 2016 එකේ interior :dull: චීප් ලුක් එකක් තියන්නේ. අඩුම ගානේ ගොඩක් ඒවගේ ඉස්සරහා සිට් වල headrest වත් ගලවන්න බෑ.

    බලපං හැටි ඇල්ටො එක වගේ
    1098_e.jpeg

    1098_g.jpeg

    ඒ මදිවට 3 cylinder engine එකේ චාටර් සද්දෙ. :dull: ‍උඹ නිකමට Axio 2007 එකකයි 2016 Vitz එකකයි ට්‍රයල් ගිහින් බලපංකෝ. මම කියන්නේ බොරුද කියලා.

    Axio 2007 කේ ඩෑෂ් බෝඩ් එක හම ගියොත් එකක් තිව්වැකි ඕනෙ නම් විසි දාහක් යයි. වෙන කිසිම ලෙඩක් නෑ ඕකේ. ස්කෑන් කරලා, උස්සලා බලලා ඇක්සිඩන්ට් වෙලා නැති එකක් ගනිං.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    හිත රිදුනා.. :(

    විට්ස් තියන එව්න්ට මොකවත් කියනවා නෙවෙයි මචං. මූ මේ දෙක කම්පෙයා කරන නිසා කිව්වේ. :sorry::sorry:
     
    Swift එකේ මේ අවුල් ටික නෑ නේද? Interiorත් පට්ට! :rolleyes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    විට්ස් තියන එව්න්ට මොකවත් කියනවා නෙවෙයි මචං. මූ මේ දෙක කම්පෙයා කරන නිසා කිව්වේ. :sorry::sorry:
    මගේ තියෙන්නේ Swift එකක් බන්.:D
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    I have driven both axio and vitz.... I prefer going for sedan as there are so many hatchbacks on the road.
    I drove a vitz car for like 3 years and my ex used to call it an alto... :baffled::baffled: for the girls all the hatch backs are altos :rofl::rofl: and they give less value for hatchbacks comparing to a sedan ..... no offense....
    As you have said the axio is well maintained by a relation ... I would say definitely go for the axio.:love:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Swift එකේ මේ අවුල් ටික නෑ නේද? Interiorත් පට්ට! :rolleyes:

    Suzuki Swift RS එකේ නේද. Interior පට්ට. ඒත් බං මට නම් පස්ස කැතයි. හැබැයි average ගත්තම Vitz එකට වඩා ගති
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Suzuki Swift RS එකේ නේද. Interior පට්ට. ඒත් බං මට නම් පස්ස කැතයි. හැබැයි average ගත්තම Vitz එකට වඩා ගති

    මට නම් පස්සත් ලස්සනයි මචන්. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ ලංකාවෙ උන්ට ටොයොටා විතරනෙ හොද. ඉතින් මේවා අරන් ආපහු දෙන්න අමාරුයි නේද? :oo:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Friends. what is the best vehicle for a person who drove 70 Km everyday? He is outside colombo. I thought him to suggest a hybrid car. I will let you know the budget he can bear