Axio 2007 or 2016 Vitz...??

What's your choice?

  • Axio (2007)

    Votes: 32 45.1%
  • Vitz (2016)

    Votes: 40 56.3%

  • Total voters
    71
  • Poll closed .

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය තීරණය මම ගන්න ඕනෙ නම් මම අනිවාර්යෙන් ගන්නේ Axio 2007 එක

    Axio තෝර ගන්න හේතු
    1) සෙඩෑන් වීම නිසා එන පෙනුම
    2) ඉඩකඩ
    4) ෆෝ සිලින්ඩර් එන්ජින් එක ත්‍රී සිලින්ඩර් එන්ජින් එකට වඩා හැම අතින්ම හොද වීම
    5) ඉන්ටීරියර් කොලිටි එක

    ඔන්න ඔය හේතු නිසා මම නම් ඇවිදලා ඇවිදලා හරි හොද Axio එකක් හොයා ගන්නවා.

    නමුත් අවශ්‍යතාවයන් මේ වගේ නම්
    1) කරන රැකියාවට වාහනයේ පෙනුමේ බලපෑමක් නැත්තං
    2) ටව්න් වල නිතර පාක් කරන්න වෙනව නම්
    3) සෙඩෑන් කාර් එකක විශේෂ අවශ්‍යතාවයක් නැත්තං

    Vitz එක තෝරා ගැනීමත් ගැටලුවක් නෑ. හේතුව වාහනේ පොඩි නිසා පාක් කර ගන්න ලේසි වීම. ඒ වගේම වාහනය අලුත් නිසා, මුලින් කියපු අවශ්‍යතාත් නැති එකේ Vitz එකකටම යනවා.

    නමුත් ඔය කියපු කාරනා දෙකම තර්ක විතරයි. තර්ක වලින් විතරක් තීරණයකට එන්න මේක උසාවිය නෙවෙයිනේ. ඒ නිසා ඔය තර්ක දෙකත් බලලා තමන්ගේ හිත කැමති වාහනයයි ගන්න ඕනේ. අනිත් අය ආස වාහනයක් තමන් ගත්තොත් ඒක ආසාවෙන් පාවිච්චි කරන්න බෑ. සල්ලි වියදම් කරන්නේ තමන්. වාහනය ගන්නේ තමන්. ඉතිං කරුනු කාරනා හිතලා බලලා වඩාත්ම කැමති වාහනයට යන්න.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    hodata wisthara karala thiyenawa, thanks machn.......:D

    mama balapu car eka den 90k wage duawala thiyenawa, CVT gearbox eke condition eka hoya ganna methord ekak thiyenawada machn. normally 100K pennata passe CVT gearbox eke leda enawalu neda??:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,811
    66,348

    E honda wala.toyota kisi awulak ne.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    he asked me to give him a offer.

    G grade with multifunction steering, tachometer, clamate control and dashboard is replace with genuine one imported by toyota lanka

    manufactured in early 2007.

    90,000+Km

    will it worth 34 lacks?:rolleyes::rolleyes:

    34 is pretty good deal for a G grade I guess. (If car maintained well) Also note that almost all cars have lost resale value recently. One of my friends offered his 2008 G grade one for 42 :P but that's about a year ago. Prices have come down.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,811
    66,348
    113
    34 is pretty good deal for a G grade I guess. (If car maintained well) Also note that almost all cars have lost resale value recently. One of my friends offered his 2008 G grade one for 42 :P but that's about a year ago. Prices have come down.

    You can get an allion for 4.2m
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    E honda wala.toyota kisi awulak ne.

    xUrS6b1.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    Is this normally happen after around 100000 km machan? :(

    You have nothing to worry about, you bought the car brand new, so maintain it right (Correct fluid replacements at every 40k) and you'll squeeze the most life out of your CVT :yes:

    This is one of the reasons I always recommend the newer car over a used one. Since you know you maintained it right you can be confident that all the components will last the maximum lifetime possible.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    You have nothing to worry about, you bought the car brand new, so maintain it right (Correct fluid replacements at every 40k) and you'll squeeze the most life out of your CVT :yes:

    This is one of the reasons I always recommend the newer car over a used one. Since you know you maintained it right you can be confident that all the components will last the maximum lifetime possible.

    Thanks brother! :love:

    I feel good! :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    Thanks brother! :love:

    I feel good! :lol:

    You have e-CVT. So less prone to problems. All most all CVT owners know that CVTs wear out faster than regular autos even on a new car if not maintained properly. CVT repairs are now somewhat affordable and more places popping up who can do the repair (not replacement). It's an accepted risk that has to be taken if you are going for any CVT equipped car. Nothing much to worry about like DCTs.
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Friends. what is the best vehicle for a person who drove 70 Km everyday? He is outside colombo. I thought him to suggest a hybrid car. I will let you know the budget he can bear

    If you couldn't buy brand new, don't go for hybrids:yes:

    Thanks for replying,

    Is that advice because of BATTERY ?
    Fuel economy of hybrid goes to 25 and for a brand new [suggest best vehicle] it may be around 14-15 :rolleyes:

    His budget is 45 Max. I think he is more comforatable with 40 lakhs.
    what would be the vehicle I should be proposed to him ?

    Thanks again