කොත්තු - Kottu Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොත්තු හොදටම දුන්නා මාළඹේ තිබ්බ අවන්හලේ (දැන් නම් වහල දාල) ස්ලිට් එක ලග අවන්හලෙත් හොදයි...... හැබැයි සමහර දවස් වලට චාටර්..... කඩුවෙල අවන්හලේ මුලින් සුපිරියට දුන්නා චීස් බලෙන්ම දුන්න.... දැන් නම් මෙලෝ රහක් නෑ..... මාකොල කීල්ස් එකේ එග් කොත්තුව එල... චිකන් එක නම් චාටර්.....!!

    egg kottu noka chicken kottu kapan ban ...balapan umbe ange hati :P:lol::rofl:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ගණේමුල්ල කඩවත පාරෙ එකක් කියල නෑ බන් ‌ගොඩක් කඩ තියෙනව...‌අපිනම් වැඩියෙන්ම ගන්නෙ ගම්පහ Hot Pot එකෙන්...ගනේමුල්ලෙනම් එක කඩයක් කියල නෑ බන් ‌ගොඩක් ඒවගෙන් ගන්නව...


    Hot Pot eka tiyenne koheda machan gampaha?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Cafe on the 5th shape.

    Machan hema thenama Aji no moto danawane. Ehema daanne nethi honda koththu thiyena thenak dannawada?
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වෙනස්ම කොත්තුවක් කන්න ඕනේනම් කෝට්ටේ රජමහා විහාර පාරේ තියන කාසා ඉටලියානෝ එකට පල. ඉතාලි හර්බ්ස් මෙහෙම වවනාවා ඒ ගොල්ලෝ අවුරුදු ගානක් ඉතාලි ඉදල ආපු දෙන්නෙක් කරන්නේ. චීස් ජාති ඔලිව් ඔයිල් වගේදේවල් ඉතාලියෙන්ම ගෙන්නනවා
    එතෙක්කම කොත්තුව හදන්නේ ස්පැගටි හරි මැකරෝනි හරි වලින් පට්ට රහයි.. කොත්තු විතරක් නෙමෙයි ඔරිජිනල් ඉතාලියන් ටේස්ට් එකට පීසා ( පීස හ‍ට්, ඩොමිනොස් වල තියෙන්නේ ඇමරිකන් පීස) , ලසන්න්ය ( ටයිප් කරගන්න බෑ හරියට උබල හිතපු එක තමා ) වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ලස්සනම වැඩේ බෝතලයක් එහෙම පිටින් අරගෙන යන්නත් පුළුවන්.. ෂිෂා ත් තියනව.. ගානත් ශේප් සර්විස් චාර්ජ් අරව මේවා මුකුත් නෑ මේනු එකේ තියන ගානම තමා ගෙවන්න ඕනේ....!! කෙල්ලව රෝමෑන්ටික් ඩිනර් එකකට උනත් එක්කන් යන්න පුළුවන් ලස්සන ඩිසන්ට් තැන
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Kandana, Ja-ela,Seeduwa area wla monawada hoda kada tiyenne ?

    වත්තල ලයිට් හවුස් එක, ජ ඇල රියලිටි ප්ලාසා ඉස්සරහ තියන කිචන් ජා ඇල කියන එක