Wattala Aroma aeke kottu range Aekama patta gathi. Katunayake Ranka aeketh mix kottuwa Hodeida. Kapu rahama kottuwa aroma aeke dolphin aeke thamai
කොත්තු හොදටම දුන්නා මාළඹේ තිබ්බ අවන්හලේ (දැන් නම් වහල දාල) ස්ලිට් එක ලග අවන්හලෙත් හොදයි...... හැබැයි සමහර දවස් වලට චාටර්..... කඩුවෙල අවන්හලේ මුලින් සුපිරියට දුන්නා චීස් බලෙන්ම දුන්න.... දැන් නම් මෙලෝ රහක් නෑ..... මාකොල කීල්ස් එකේ එග් කොත්තුව එල... චිකන් එක නම් චාටර්.....!!



ගණේමුල්ල කඩවත පාරෙ එකක් කියල නෑ බන් ගොඩක් කඩ තියෙනව...අපිනම් වැඩියෙන්ම ගන්නෙ ගම්පහ Hot Pot එකෙන්...ගනේමුල්ලෙනම් එක කඩයක් කියල නෑ බන් ගොඩක් ඒවගෙන් ගන්නව...
පිලා එකෙ කොත්තව හදන්න මස් කපන දැක්කනම් කුස්සියේ උබල ආත්මෙකට පිලා එකෙන් කන්නේ නෑ


Dislin @ Kandy - Kadawatha...
egg Kottu 1 - Rs.230/=
Chicken Kottu 1 - Rs.285/=
කොත්තු 1ක් එක්කෙනෙතුට ඇති
Mt Lavinia වල The RoadHouse එක මරු
roast chicken with cream cheese 520/=![]()
කැලණිය වරාගොඩ පාර Gambero එකේ චීස් කොත්තුවත් හොඳයි.

anathaya koththuwak kalaegg kottu noka chicken kottu kapan ban ...balapan umbe ange hati![]()




Kandana, Ja-ela,Seeduwa area wla monawada hoda kada tiyenne ?
Kandana, Ja-ela,Seeduwa area wla monawada hoda kada tiyenne ?
Wattala "Mr Container" koththuwa patta..