-Far Cry පරිණාමය-
(2004 - 2019)
Hi Elakiriyanzla!
පටන් ගන්නම හිතුනා ප්රශ්ණයක් අහලම
මෙන්න මේකයි ප්රශ්ණේ.ඔයගොල්ලෝ ගොඩක්ම ආස Game Series එක මොකක්ද?
එකපාරටම ගොඩක් මතක් වෙනවා නේද?
කෝකද පලවෙනි තැනට දෙන්නේ කියලා හිතා ගන්නත් චුට්ටක්...චුට්ටක් අමාරුයි වගේ නෙහ්
මටත් ඉතින් ඔහොම්මම තමයි......හි...හි
ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කැමතිම Game Series වලින් මම දන්නා තරමින් ඉහළ තැනක තියන Game Series එකක් තමයි Call of Duty කියන්නේ
ඒ විතරක් නෙවෙයි Battlefield , Assassin's Creed , Tomb Raider ,Grand Theft Auto(GTA) , Crysis වගේ ගොඩක් තියනවනේ
ඒ හැරුණු තවත් එක Game Series එකක් තියනවා අමතක කරන්නම බැරි
ඒ තමයි Far Cry
Far Cry කියන්නෙත් අනිවර්යෙන්ම ඔයගොල්ලෝ අතර බෙහෙවින්ම ජනප්රිය Series එකක්
ඔයා Games සෙල්ලම් කරන කෙනෙක්නම් අනිවාර්යෙන්ම මේ වෙනකොට Far Cry series එකේ එක Game එකක් හරි සෙල්ලම් කරන්නේ නැතුවනම් ඉන්න විදියක් නැහැ
ඒ තරමටම අපේ යාළුවන්ට සමීප වෙච්ච Game Series එකක් තමයි Far Cry කියන්නේ
ඉතින් අද මේ විදියට Far Cry ගැන කතා කරන්න ලොකු හේතුවක් තියනවා
ඒ තමයි Far Cry Series එකේ අළුත්ම Game එක Far Cry New Dawn නිකුත් වුණා පහුගිය පෙබරවාරි 14 වෙනිදා
ඒ කිව්වේ මෙන්න මේක
හැබැයි අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ Crack වුනේ නැති නිසා
එත් කියන්න සතුටුයි දැන් ඔන්න Far Cry New Dawn crack වෙලා තියෙන්නේ
ඒ නිසා ඔයගොල්ලන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න පුළුවන්
මම Far Cry New Dawn ඔයගොල්ලන්ට Download කරගන්න Download ලින්ක්ස් ටිකත් එකතු කරන්නම් Thread එක අවසනේයේදී
ඉතින් යාළුවනේ Far Cry අළුත් Game එකක් නිකුත් වෙලා තියන මේ වෙලාවේ මට හිතුණා හොදයි කියලා මෙතෙක් Far Cry Series එක ආපු ගමන් මග ගැන මතකයන් නැවත අවදි කරගත්තොත්
අපේ යාළුවෝ අකමැති වෙන එකක් නැහැ කියල හිතෙනවා එකට
Far Cry Series එකේ ප්රධාන වශයෙන් අද වෙනකම් Games 7ක් ඇවිල්ලා තියනවා
ඒ ටික එක තැනකට ගත්තොත් මෙන්න මෙහෙමයි
(2004 - 2019)
Hi Elakiriyanzla!
පටන් ගන්නම හිතුනා ප්රශ්ණයක් අහලම
එකපාරටම ගොඩක් මතක් වෙනවා නේද?
ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කැමතිම Game Series වලින් මම දන්නා තරමින් ඉහළ තැනක තියන Game Series එකක් තමයි Call of Duty කියන්නේ
ඉතින් අද මේ විදියට Far Cry ගැන කතා කරන්න ලොකු හේතුවක් තියනවා
ඒ කිව්වේ මෙන්න මේක
හැබැයි අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ Crack වුනේ නැති නිසා
ඉතින් යාළුවනේ Far Cry අළුත් Game එකක් නිකුත් වෙලා තියන මේ වෙලාවේ මට හිතුණා හොදයි කියලා මෙතෙක් Far Cry Series එක ආපු ගමන් මග ගැන මතකයන් නැවත අවදි කරගත්තොත්
Far Cry Series එකේ ප්රධාන වශයෙන් අද වෙනකම් Games 7ක් ඇවිල්ලා තියනවා
Continue to next post........
Last edited:
ඒ කිව්වේ මෙන්න මෙයා
හරි හුරතල් නෙහ්