vipassana meditation ගිය උන් ඉන්නවාද?

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    සිත එකඟ කරගන්න සිත තැම්පත් කරගන්න නම් සමථ භාවනාව වඩන්න
    ජීවී අජීවී සියළු දේ පිළිබඳ යථාර්තය අවබෝධ කරගන්න නම් විදර්ශනා භාවනාව වඩන්න
    මොන භාවනාව වඩන්නත් කලින් ඒ ගැන ටිකක් අධ්‍යනයක් කරල ඉන්න
    විදර්ශනා භාවනාව ගැන ඉගෙන ගන්න කෙනෙක්ට මේ පොත ගොඩාක් හොඳයි

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=11
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,779
    113
    Sadguru represnt karanne hindu agamane ban.sadguruge discussion ahanawa misak bawana karana dewal walin niwana hambenawada nedda kiyanna man danne ne.buduhamduruwo kivva niwana ehema bawana karala hambena ekak newene.

    Siddhārtha Gautama was meditating before gaining enlightenment :dull:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    බාවනා ක්රමේ කොහොම උනත් එකදිගට එච්චර කල් බාවනා කරාම සැහෙන්න පරිවර්තනයක් වෙයි :nerd:

    ගෙදර ඉද්දි කොච්චර හිතුවත් එහෙම බාවනා කරන්න බෑනේ...

    meditation center එකට ගියාම ගැම්මට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි..


    gedara owa karanna hithenne naha ban. nidahasa wadi nisa wena dewalwalata hitha yomu wenawa. kala satahanakata anuwa owa karanna hithenne naha gedara :)
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,779
    113
    What meditation?vipassana or anapanasathi?or just sat under the tree:oo:

    vipassana..from what I know they are like different aspects of the same meditation.anapanasati involves the breathing exercise to calm the mind..vipassana is to develop insight afterwards
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    metaphysical claims පිළිගන්න අමාරුයි නේ බන්...

    ඒවා නැතුව , scientific realm එකට අහුවෙන benefits ඕන තරම් තියනවා

    oya balaporoththu wena benefit monaada?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sexual feeling nathiwei kiyala baya nadda?

    ආ කියන්න අමතක උනා...එකත් වෙන්න ඕන දෙයක් තමයි..
    sex feeling නැති වෙන එක කොච්චර ශෝක් ද බං...
    ගෑනුන්ට පුක දීගෙන ඉන්න ඕනේ නෑ , මාර free
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආ කියන්න අමතක උනා...එකත් වෙන්න ඕන දෙයක් තමයි..
    sex feeling නැති වෙන එක කොච්චර ශෝක් ද බං...
    ගෑනුන්ට පුක දීගෙන ඉන්න ඕනේ නෑ , මාර free

    උබ බැන්දට පස්සෙ ඒම උනොත්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    vipassana meditation center mumbai giya man danna kenek. 10days program

    phone ba , inna kat ekkawat katha kranna ba. habai full sepa. redi tikat hodala denawa. you only have one thing to do. medidate well and identify ur self.

    dawas 10 evara unama thaman kauda kiala anduna ganivi. karanna ba kiuwata karanna puluwan. sampoorna aluth kenek tamai eliyaata enne
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bandata passe meditation karanne na bn.
    Mulin meditation+celibacy+veganism try karanawa, e life style eka hari giye nattan badinawa
    dan kellek nadda?
    vipassana meditation center mumbai giya man danna kenek. 10days program

    phone ba , inna kat ekkawat katha kranna ba. habai full sepa. redi tikat hodala denawa. you only have one thing to do. medidate well and identify ur self.

    dawas 10 evara unama thaman kauda kiala anduna ganivi. karanna ba kiuwata karanna puluwan. sampoorna aluth kenek tamai eliyaata enne

    jokku ehemath hodala denwada?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    පට්ට ආධාර හම්බුවෙන්නේ ඕවාට. මර්වින් සිල්වා කෝටි 2 ක් දුන්න තැනක් තියෙනවා ගලෙවෙල පැත්තේ..

    ඉරානේ,ඉරාකේ ඉඳන් තියෙන සීන් එකක්. බුදුපිළිම නෑලු...හරියටම සීන් එක දන්නේ නෑ...