Sadguru represnt karanne hindu agamane ban.sadguruge discussion ahanawa misak bawana karana dewal walin niwana hambenawada nedda kiyanna man danne ne.buduhamduruwo kivva niwana ehema bawana karala hambena ekak newene.

Siddhārtha Gautama was meditating before gaining enlightenment![]()

බාවනා ක්රමේ කොහොම උනත් එකදිගට එච්චර කල් බාවනා කරාම සැහෙන්න පරිවර්තනයක් වෙයි
ගෙදර ඉද්දි කොච්චර හිතුවත් එහෙම බාවනා කරන්න බෑනේ...
meditation center එකට ගියාම ගැම්මට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි..

What meditation?vipassana or anapanasathi?or just sat under the tree![]()
metaphysical claims පිළිගන්න අමාරුයි නේ බන්...
ඒවා නැතුව , scientific realm එකට අහුවෙන benefits ඕන තරම් තියනවා
oya balaporoththu wena benefit monaada?
මානසික සුවය, self awareness , living in the moment..etc
sexual feeling nathiwei kiyala baya nadda?
Go for Tripමානසික සුවය, self awareness , living in the moment..etc
ආ කියන්න අමතක උනා...එකත් වෙන්න ඕන දෙයක් තමයි..
sex feeling නැති වෙන එක කොච්චර ශෝක් ද බං...
ගෑනුන්ට පුක දීගෙන ඉන්න ඕනේ නෑ , මාර free
උබ බැන්දට පස්සෙ ඒම උනොත්
dan kellek nadda?Bandata passe meditation karanne na bn.
Mulin meditation+celibacy+veganism try karanawa, e life style eka hari giye nattan badinawa
vipassana meditation center mumbai giya man danna kenek. 10days program
phone ba , inna kat ekkawat katha kranna ba. habai full sepa. redi tikat hodala denawa. you only have one thing to do. medidate well and identify ur self.
dawas 10 evara unama thaman kauda kiala anduna ganivi. karanna ba kiuwata karanna puluwan. sampoorna aluth kenek tamai eliyaata enne