ළමා නිවාසයක්

Gang

Junior member
  • Apr 10, 2010
    295
    11
    18
    මචංල මට පොඩි ළමයි ඉන්න ළමා නිවාසයක් කියන්නකො කොළඔ අවටින්.

    අම්මල දාලගිය ළමයින් ඉන්න තැනක්
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    බෙල්ලන්තොට තියෙන පිටිදූවෙ හාමුදුරුවන්ගෙ පන්සලට හැරෙන තැන ඉස්සරහ තියෙනව "ප්‍රතිභා" කියල ලමා නිවාසයක්.