එළකිරි එකේ කව්ද ඉන්නේ වාහන UNREGISTERED ගන්න පුළුවන් . මම බැලුවේ 30-33 අතර වාහනයක් ගන්න අලුතෙන්ම - තියෙන වාහන මොනවද කියලත් කියන්න දැනට හිතන් ඉන්නේ STINGRAY 2019 - 25th edition එකක් ගන්න - ගෙන්නගෙන හරි-ලංකාවේ එකයි දෙකයි දැක්කේ දැනට