.
.
.
.
.
.
.
.
.
.
.
NIBM එකෙ IT Diploma එක කරල වෙන තැනක ඉතුරු ටික කරපු කවුරුත් නැද්ද?
බම්ප් එකක්වත් දාගෙන යමල්ල බන් ලොකු උදව්වක්.
මොකක්ද බන් මේ NIBM එකට වෙලා තියෙනේ. උන්ගේ IT ඩිප් එකක් කරා දැන් HD එක කරන්න නෑ පාර්ට් ටයිම්. උන්ට ශුවර් නෑලු පටන් ගන්න එක. ඒ අස්සේ කෝස් ඩිරෙක්ටර් කාරය කියනවා ඩිප්ලොමා එක NVQ 6 ලු. 4 ද 5 ද කියල ශුවර් කරගන්න කතා කරාම 6ලු . මොන රෙද්දක්ද බන් මේ. උන්ගේ ඩිග්රී එකත් ගිනි ගනන්. එක අවුරුද්දකට 6 Lakh.
මුල ඉදන් HND එකක්ම කරන්න වෙනවා වගේ. මොන හු.... මන්ද.ඇයි බන් මුන් මෙහෙම කරන්නේ. අඩුම තරමේ වෙන ඔප්ශන් එකක්වත් කියන්නේ නෑ.

සල්ලි කාලේ අපරාදේ. වෙන එවගේ කෙලින්ම HND කරන්න තියෙන්නේ අවුරුදු 2ක්. ඒ කියන්නේ ආයේ ඩිප්ලෝමා කරල HD කරන සීන් එකක්.

level 4 da 5 da confirm karaganna ahuwe u eeta hapan pissek. mama DCSD karala godak kal. Dip eka valid na wage bn. HND karana than walata kiwata excemption subject 2ka 3kata ahu wenne. SLIIT eke Dip eka == NIBM eke HD walata equal wena seen ekak yanne.