demoted

Active member
  • Feb 13, 2019
    347
    130
    43
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    NIBM එකෙ IT Diploma එක කරල වෙන තැනක ඉතුරු ටික කරපු කවුරුත් නැද්ද?

    බම්ප් එකක්වත් දාගෙන යමල්ල බන් ලොකු උදව්වක්.

    මොකක්ද බන් මේ NIBM එකට වෙලා තියෙනේ. උන්ගේ IT ඩිප් එකක් කරා දැන් HD එක කරන්න නෑ පාර්ට් ටයිම්. උන්ට ශුවර් නෑලු පටන් ගන්න එක. ඒ අස්සේ කෝස් ඩිරෙක්ටර් කාරය කියනවා ඩිප්ලොමා එක NVQ 6 ලු. 4 ද 5 ද කියල ශුවර් කරගන්න කතා කරාම 6ලු . මොන රෙද්දක්ද බන් මේ. උන්ගේ ඩිග්‍රී එකත් ගිනි ගනන්. එක අවුරුද්දකට 6 Lakh.

    මුල ඉදන් HND එකක්ම කරන්න වෙනවා වගේ. මොන හු.... මන්ද.ඇයි බන් මුන් මෙහෙම කරන්නේ. අඩුම තරමේ වෙන ඔප්ශන් එකක්වත් කියන්නේ නෑ. :(:(:(සල්ලි කාලේ අපරාදේ. වෙන එවගේ කෙලින්ම HND කරන්න තියෙන්නේ අවුරුදු 2ක්. ඒ කියන්නේ ආයේ ඩිප්ලෝමා කරල HD කරන සීන් එකක්.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    UCSC - BIT Degree karahan ban...

    hamoma amarui kiyana hinda podi bayakuth thiyenawa :dull:

    top - up wage ekak karala ikmanata iwara karaganna oni machan.

    anik certificate tika nidahase karaganna puluwan.

    BCS = theory :no:
     
    Last edited:

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    :yes::yes: good optionඑකක්, ඔය මගුලට වඩා මේක 1000times වටිනව..

    hama ekaama amarui amarui halenawa kiyana hinda tikak bayai wage ban karanna :dull:

    course content ekak thiyenawada bn hoyaganna ....site eken hoyaganna amaruine. theory godak katapadan karanna thibboth fail wenawa sure.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    NIBM එකෙ IT Diploma එක කරල වෙන තැනක ඉතුරු ටික කරපු කවුරුත් නැද්ද?

    බම්ප් එකක්වත් දාගෙන යමල්ල බන් ලොකු උදව්වක්.

    මොකක්ද බන් මේ NIBM එකට වෙලා තියෙනේ. උන්ගේ IT ඩිප් එකක් කරා දැන් HD එක කරන්න නෑ පාර්ට් ටයිම්. උන්ට ශුවර් නෑලු පටන් ගන්න එක. ඒ අස්සේ කෝස් ඩිරෙක්ටර් කාරය කියනවා ඩිප්ලොමා එක NVQ 6 ලු. 4 ද 5 ද කියල ශුවර් කරගන්න කතා කරාම 6ලු . මොන රෙද්දක්ද බන් මේ. උන්ගේ ඩිග්‍රී එකත් ගිනි ගනන්. එක අවුරුද්දකට 6 Lakh.

    මුල ඉදන් HND එකක්ම කරන්න වෙනවා වගේ. මොන හු.... මන්ද.ඇයි බන් මුන් මෙහෙම කරන්නේ. අඩුම තරමේ වෙන ඔප්ශන් එකක්වත් කියන්නේ නෑ. :(:(:(සල්ලි කාලේ අපරාදේ. වෙන එවගේ කෙලින්ම HND කරන්න තියෙන්නේ අවුරුදු 2ක්. ඒ කියන්නේ ආයේ ඩිප්ලෝමා කරල HD කරන සීන් එකක්.

    Koheda bn kandy eke da?
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    math NIBM

    ubala oke NVQ level eka dannawada hariyatama? colombo course director Mr. Thisura hari kauru hari. biilada manda Diploma eka level 6 lu . :frown: level 4 da 5 da confirm karaganna ahuwe u eeta hapan pissek. mama DCSD karala godak kal. Dip eka valid na wage bn. HND karana than walata kiwata excemption subject 2ka 3kata ahu wenne. SLIIT eke Dip eka == NIBM eke HD walata equal wena seen ekak yanne.

    epa wela inne ban :no: eka digata karanawa misak nathara wunoth iwarai bn. aye continue karanna ba.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    Thisara Sir:baffled:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    hamoma amarui kiyana hinda podi bayakuth thiyenawa :dull:

    top - up wage ekak karala ikmanata iwara karaganna oni machan.

    anik certificate tika nidahase karaganna puluwan.

    BCS = theory :no:

    Ubata ona ikmanatama qualifications nam LONDONTEC, ESOFT wage ekak balapan mcn. ewage ikmanata iwara karaganna puluwa. skills hadaganna eka ube wadak. skills lokuwata hadenawa kiyanne itin content eke idan okkoma amarui kiyana eka man nan hithanne. :dull:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Ubata ona ikmanatama qualifications nam LONDONTEC, ESOFT wage ekak balapan mcn. ewage ikmanata iwara karaganna puluwa. skills hadaganna eka ube wadak. skills lokuwata hadenawa kiyanne itin content eke idan okkoma amarui kiyana eka man nan hithanne. :dull:

    Machan BIT UOM eke registration deadline eka Feb 15 bn ...aye next AUG-SEP wenawalu.UOC nan next year ma thamai :dull: