හයිලන්ඩ් එන්නෙ කාගීල්ස් වලට පැලවත්ත එන්නෙ කීල්ස් වලට. මේ දෙකෙන් එකක වත් බඩු නෑ දැන් .


. උන් දෙගොල්ලො විකිනිලාද දන්නෙත් නෑ ෆොන්ටෙරා එකට



. උන් දෙගොල්ලො විකිනිලාද දන්නෙත් නෑ ෆොන්ටෙරා එකට 


. උන් දෙගොල්ලො විකිනිලාද දන්නෙත් නෑ ෆොන්ටෙරා එකට ehema ba kiyala ekak na ban, unta kelawenawa kiyala dannawa nam un nokarana magulak, salli walata ganne nathi ekek na, Wimal Weerawansaya kiyana katha hari ban, mewa thamai niyama adirajyawadi kumanthrana, lankawe market eka unta patta market ekak, un eka nathi karaganne na, e wenuwen un onama deyak karanawa![]()


ඕක කිසිම රසායනික දෙයක් නෙමෙයි. මෝඩ page කරයෙක්ගේ ගොන් අතල් එකක් ඕක.
skimmed milk powder කියන්නේ යොදය රහිත කිරිපිටි. nonfat කියන්නෙත් ඕකෙම ප්‍රභේදයක්.
centrifuge කරලා - ( කේන්ද්‍ර අපසරණය ) කරලා තියන fat එක ඉවත් කරලා තියන්නේ
සාමාන්‍ය කිරිපිටි වලට වඩා වෙනස් වෙන්නේ මේකේ FAT නැති එක.


NZ economy eka mainly duwanne Fonterra ekan , api nathi unoth unta loku market ekake nathi wenawa , NZ goverment ekan ma thama influence karanne ape goverment ekata
Suddoth Salli walata ona jara wadake karanawa bung![]()
හයිලන්ඩ් එන්නෙ කාගීල්ස් වලට පැලවත්ත එන්නෙ කීල්ස් වලට. මේ දෙකෙන් එකක වත් බඩු නෑ දැන් .. උන් දෙගොල්ලො විකිනිලාද දන්නෙත් නෑ ෆොන්ටෙරා එකට
හයිලන්ඩ් තියා පැලවත්තවත් නෑ බන් මේ පැත්තෙ හොයාගන්න ඉතින් කොහොමද කියහන්කො එහෙම කරන්නෙ
ඔව් nespary හදන්නේ පන්නල තියන නෙස්ට්ලේ factory එකේ. මගේ batchek ඉන්නවා එකේnespray wala gahala thiyenne. Local milk kiyala. Atthada?
2013 Anchor-Fonteera kiyala ape aya danagathata DCD seen ekan , Ratti Fonterra kiyala danne na DCD ma thiyana , dunna wadeee Fonterra ekan , ape un ambanata biuwa Ratti![]()
ඔව් nespary හදන්නේ පන්නල තියන නෙස්ට්ලේ factory එකේ. මගේ batchek ඉන්නවා එකේ
Mala karumayak yako meka. E kale indanma biwwe Palwatta. Dan hama ekama oka bonna aranda koheda palwatta hoyagannath na. Me para Keells eken 1 kg ekakma aran awa. Kohewath na.
ඕක කිසිම රසායනික දෙයක් නෙමෙයි. මෝඩ page කරයෙක්ගේ ගොන් අතල් එකක් ඕක.
skimmed milk powder කියන්නේ යොදය රහිත කිරිපිටි. nonfat කියන්නෙත් ඕකෙම ප්‍රභේදයක්.
centrifuge කරලා - ( කේන්ද්‍ර අපසරණය ) කරලා තියන fat එක ඉවත් කරලා තියන්නේ
සාමාන්‍ය කිරිපිටි වලට වඩා වෙනස් වෙන්නේ මේකේ FAT නැති එක.
තව බොරුවක් තියනවානේ මේ ලංකාවේ නන් ෆැට් කිරි කියලා. නන් ෆැට් නම් ඇත්තටම ඒ කිරිපිටි වැඩක්‌ම නැහැ. යාන්තම් ප්‍රොaටීන් ටිකක් ඒ කිරිවල තිබුණාට ඇති ගුණයක් නෑ. මොකද මේදය ඉවත් කරල නම් කිරිපිටිවල තියන කැල්සියම් අවශෝෂණය කරගන්න ක්‍රමයකුත් නැහැ. අපි අපිවම රවට්‌ටා ගනිමින් බොරුවක් කරගන්නවා කහට තේ එක සුදු පාට කරගෙන බොනවා විතරයි වැඩිපුර සල්ලිත් දීල.
හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
පැලවත්ත ගන්න...
ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
අනිත් ජාති ගන්න එපා..

