දවසක් පාරෙ වාහන වැඩි වෙලාවක බයික් එකේ යනකොට පිටිපස්සෙන් බස් එකක් හෝන් ගහනව ගහනව ඉවරයක් නෑ.. මට හිතා ගන්ඩ බෑ කොයි පැත්තට අයින් කරගන්ඩද කියල.. (දකුනෙන් ඇවිත් හෝන් ගහනව, ආයෙ වමෙන් ඇවිත් හෝන් ගහනව, වාහන ගොඩේ අපි හැමෝම අමාරුවෙන් යන්නෙ ඒ වෙලාවෙ) අන්තිමට මම වමට අයින් කෙරුව. මෙන්න බස් කාරය එක පාරට වමෙන් ඉස්සර කෙරුව
ඒ මදිවට බස්එකේ පිටිපස්ස ඇඟට වදින විදියට, මම ටග් ගාල අයින් කරගත්ත...
ඒ මදිවට බස්එකේ පිටිපස්ස ඇඟට වදින විදියට, මම ටග් ගාල අයින් කරගත්ත...
Last edited:


