බස් කාරයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    දවසක් පාරෙ වාහන වැඩි වෙලාවක බයික් එකේ යනකොට පිටිපස්සෙන් බස් එකක් හෝන් ගහනව ගහනව ඉවරයක් නෑ.. මට හිතා ගන්ඩ බෑ කොයි පැත්තට අයින් කරගන්ඩද කියල.. (දකුනෙන් ඇවිත් හෝන් ගහනව, ආයෙ වමෙන් ඇවිත් හෝන් ගහනව, වාහන ගොඩේ අපි හැමෝම අමාරුවෙන් යන්නෙ ඒ වෙලාවෙ) අන්තිමට මම වමට අයින් කෙරුව. මෙන්න බස් කාරය එක පාරට වමෙන් ඉස්සර කෙරුව :baffled: ඒ මදිවට බස්එකේ පිටිපස්ස ඇඟට වදින විදියට, මම ටග් ගාල අයින් කරගත්ත...
     
    Last edited:
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    oya apathayo gana kiyala wadak na ban !!! apee unmane bus loku karan dangalanne ara rajina mee rajina kiya kiya padeekata ganan ganne nathuwa hitiyanam unge respot adu wenawa
    oya mokak kalath oya kaalakanni gana kisi viswaasayak tiyanna ba una maarga neethi pilipadinne naaa
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    oya apathayo gana kiyala wadak na ban !!! apee unmane bus loku karan dangalanne ara rajina mee rajina kiya kiya padeekata ganan ganne nathuwa hitiyanam unge respot adu wenawa
    oya mokak kalath oya kaalakanni gana kisi viswaasayak tiyanna ba una maarga neethi pilipadinne naaa

    අද මම බස් එකක ආව. මම ඉස්සරහ ඉඳං හිටියෙ. බස් එකට ඉස්සරහින් ට්‍රැෆික් එක හින්ද ත්‍රීවීල් එකක් නතර කරං හිටිය. හැබැයි වීල් එකට ඉස්සරහින් තියෙන වාහනේට සෑහෙන මෙහායින් පොඩි පරතරයක් තියෙන විදියට
    බස් කාරයට මේක බලන් ඉන්ඩ බෑ. හෝන් ගහනව ත්‍රී විල් කාරයට.
    ඉතිං කොහොමද සේෆ් ඩිස්ටන්ස් එකක් තියං යන්නෙ..
    අඩි 4-5ක් ඩිස්ටන්ස් එකක්වත් පේන්ඩ බෑනෙ මුන්ට
     
    Last edited:

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    ඔව්වා ගනන් ගන්න එපා. ලංකාවේ වාහන පදවද්දී උබට වඩා වේගෙන් යන එකෙක් එනවා නං, උබ පදවන්නේ තඩි බස් එකක්, ටිපර් එකක්, ප්‍රයිම් මුවර් එකක් නෙමේ නං කණුවට අයින් කරන් අනික් එකාට ඉද දීපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    හදිස්සි උන්ට යන්න දීපං. උන් කෙලව ගත්ත දවසට අපායෙදිවත් තේරුම් ගනී හිමිං ගියානම් හරිනෙ කියල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    හදිස්සි උන්ට යන්න දීපං. උන් කෙලව ගත්ත දවසට අපායෙදිවත් තේරුම් ගනී හිමිං ගියානම් හරිනෙ කියල.

    ඉඩ දෙන එක අවුලක් නෑ..
    මූ කොහෙන් ඉස්සර කරයිද කියල හිතා ගන්ඩ බෑ
    දකුණෙන් ඇවිත් හෝන් ගහනව, ආයෙ වමෙන් ඇවිත් හෝන් ගහනව. අපි අනාතයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඉඩ දෙන එක අවුලක් නෑ..
    මූ කොහෙන් ඉස්සර කරයිද කියල හිතා ගන්ඩ බෑ
    දකුණෙන් ඇවිත් හෝන් ගහනව, ආයෙ වමෙන් ඇවිත් හෝන් ගහනව. අපි අනාතයි

    පොඩි මිනිහා හැමදාමත් අනාතයි මේ ආසිරිලන්තේ බං :sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉඩ දෙන එක අවුලක් නෑ..
    මූ කොහෙන් ඉස්සර කරයිද කියල හිතා ගන්ඩ බෑ
    දකුණෙන් ඇවිත් හෝන් ගහනව, ආයෙ වමෙන් ඇවිත් හෝන් ගහනව. අපි අනාතයි

    වමෙන් ඉස්සර කරන්න ඔට්ටු නෑනේ... එක නිසා වමෙන් හොර්න් ගහන ඒවා ignore කරපං.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    uba mulin theeranaya karapan ida denawada nadda kiyala mulinma...Ida denawanam mulinma ida deepan waatha nokara....ida denne nathnam dennama epa..uta ringanna bari wena widiyata kalpanawen palayan...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඉඩ දෙන එක අවුලක් නෑ..
    මූ කොහෙන් ඉස්සර කරයිද කියල හිතා ගන්ඩ බෑ
    දකුණෙන් ඇවිත් හෝන් ගහනව, ආයෙ වමෙන් ඇවිත් හෝන් ගහනව. අපි අනාතයි

    :angry: උබ පාරෙ මැද විසිතුරු බල බල හුරුතල් වෙද්දී අපි කොහොමද රූට් එක යන්නේ??....මීට අගතියට පත් බස් අයියා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    :angry: උබ පාරෙ මැද විසිතුරු බල බල හුරුතල් වෙද්දී අපි කොහොමද රූට් එක යන්නේ??....මීට අගතියට පත් බස් අයියා

    ඒ කතාවනං වැරදියි. ඉස්සර කරල යන අයට යන්ඩ දෙනව මම..
    මම පදින්නෙ බයික් එකක්නෙ