
මම හිතුවේ මියුසික් වීඩියෝ එක රිලීස් වෙලා කියලා..
විනාඩි 12.19ක් කියලා දැක්කාම තමයි හිතුනේ ඒක මියුසික් වීඩියෝ එක නෙමෙයි කියලා..

මාර ආදරෙන් ජාතිය අමතනවා. රහත් වෙලා කිව්වා නේද![]()

intellectual property rights & trade mark violation yatathe munta nadu damma nan hari.

’’කක්ක ගොඩ කොතනද එතනයි නිල මැස්සෝ කියල කියන්නේ ඔය වගේ දේවල්වලට.... එක අතකින් සමන්ත බඞ්ඩ දක්ෂයා.... ඌ හදුනගෙන තියෙනවා තමන්ගේ කස්ටමස්ලා ටික.... ගංජ විකුණල, ගෑණු විකුණල, අනුන්ගේ ඊරි මාංසේ උලාකාල සල්ල ගොඩ ගහගත්ත එවුන්ට ඉදල හිටල අර සංසාර ගමනත් මතක් වෙනවා.... එතකොට ප‍්‍රශ්න තියෙන එකා ෂොට් එකක් දාලා සැනසෙනවා වගේ මුනුත් සමන්ත බඞ්ඩගෙන් ආතල් බණක් අහල සැනසෙනවා.... සමන්ත බඞ්ඩ කියන කතාව ඇත්ත... බුද්ධ කාලයේ ධනපතියොත් හිටියා අන්ත දුප්පතුනුත් හිටියා... හැබැයි සමන්ත බඞ්ඩගේ කතාව වැරදෙන්නේ බුදුන් ඔය කුලකවල නොහිටපු බුවාට අමතක වුණු තැනයි.... සමන්ත බඞ්ඩ කවදද ගම් නියම්ගම් සැරිසරල සෝපාකල ගොඩදැම්මේ.... රජ්ජුමාලලා ගොඩ දැම්මේ.... දුප්පතෙක්ගේ දාන වේලකට වැඩම කලේ....
හැබැයි ඉතිං මේකට වග කියන්න ඕන සෙප්පඩ බෞද්ධයෝම තමයි... උන් වෙන ආගමක එකෙක් චෛත්‍යක් උඩ නැග්ගම වල්ල කෙලින් කරගෙන නැති බෞද්ධකමක් පෙන්නලා වීරයෝ වෙන්න හදනවා... හැබැයි උන් දන්නේ නෑ සමන්ත බඞ්ඩල වගේ එවුන් බුද්ධාගමේ අරටුවටම රිංගල විනාශ කරනවා කියලා...
‘‘නැවකට වැඩියෙන්ම හානි කරන්නේ ගොඩ ඉන්න අලිය නෙවෙයි නැවේම ඉන්න වේයා කියල හදුන නොගන්නා අසරණ සිංහලූනි.... උඹල පව් අප්පා....’’
Hamuduru Kama Pattakata Dalapan ko habai kiyana katawa athak tiyana wa
sinhala minisu pata kuhakai
intellectual property rights & trade mark violation yatathe munta nadu damma nan hari.


