තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kwkWn0K.jpg

    මේක පට්ට බන්.....අර ඉර එලිය වලාකුළු අතරින් වැටෙන විදිහ ලස්සනයි.
    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ සත්තුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම.

    කුරුළු තුඩ කියන්නේ මොකද්ද බං..:baffled:

    - 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
    ( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )


    අන්තිමට දාපු පැනරෝම එක ලොකුයි කියහංකෝ.. :sorry:
    ආයි දාන්නේ නෑ..:baffled:

    කුරුළු කූඩ මිනිහෝ.... :frown:

    පැනෝ අවුලක් නෑ. කොහොමත් width එක වැඩිනේ.
    මම කිව්වේ පොදුවේ පින්තුර දාද්දි සයිස් අඩු කරලා දාන්න කියල.:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි කරන්න නම් අමාරු වෙයි.......වැඩේ දිගටම කරගෙන යමු..

    :sorry::sorry::sorry:

    පුළුවන් හැමෝටම රෙප්යුටෙෂන් දෙනවා....

    :yes::yes::yes:

    පුලුවන් හැමෝටම සෙරෙප්පුවෙන් දෙනවා වගේ දැක්කේ..:rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    පුලුවන් හැමෝටම සෙරෙප්පුවෙන් දෙනවා වගේ දැක්කේ..:rofl:

    අනිත් උන්ට කෙසේ වෙතත්, උඹට දෙන්නේ සෙරෙප්පුවෙන්.....:angry::angry:

    ඒක නෙමේ, උඹව මම හීනෙන් දැක්කා...;);)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි කරන්න නම් අමාරු වෙයි.......වැඩේ දිගටම කරගෙන යමු..
    :sorry::sorry::sorry:
    පුළුවන් හැමෝටම රෙප්යුටෙෂන් දෙනවා....

    කෝ පරයෝ මට :angry:
    උබ නැති දවස් දෙක තුනේ මන් තමයි ත්‍රෙඩ් එක පරිස්සම් කරගත්තේ වල් වැදෙන්න දෙන්නේ නැතිව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝ පරයෝ මට :angry:
    උබ නැති දවස් දෙක තුනේ මන් තමයි ත්‍රෙඩ් එක පරිස්සම් කරගත්තේ වල් වැදෙන්න දෙන්නේ නැතිව

    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to NK123 again.


    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P:Pමටත් ඔන....:P:P

    මෙන්න ඩෝඩෝ උබ නැති අතරේ ත්‍රෙඩ් එක කන්න ආපු එකෙක්
    අනිකා අද පේන්න නෑ :rolleyes:



    මන් හිටපු නිසා හොදා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න ඩෝඩෝ උබ නැති අතරේ ත්‍රෙඩ් එක කන්න ආපු එකෙක්
    අනිකා අද පේන්න නෑ :rolleyes:



    මන් හිටපු නිසා හොදා....

    මොනවද පරයෝ තෝ මේ කියන්නේ....:angry::angry:

    මම තමයි මේ තරමටවත් මේ නූල ඛේර ගත්තේ.....:yes::yes:
     


    පොඩ්ඩක් ඉඳහන්.. සමහර ඒවා තඩි සයිස්. ඒව දැම්මාම උඹලට මොනිටරේ පුරා මීයාව ඇදන් දුවන්න වෙනවා..:rofl:
    කොහාට හරි අප්ලෝඩ් පාරක් දාන්න වෙනවා ඉතින්..:dull:
    අනික මම ගත්තු ඔක්කොම ෆොටෝස් අරන් තියෙන්නේ 3 Mega pixel ෆෝන් කැම් වලින්..:sorry:
    මේකේ රිප්ලයි එක දාපු නිසා උඹේ වී.එම් එකට රිප්ලයි කළේ නෑ..:P




    [​



    :baffled::baffled:

    එළම අපිව දිව්‍යලෝකෙ එක්ක යන්න ..........:rolleyes: