වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ සත්තුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම.
ඒ කුරුළු තුඩ කියන්නේ මොකද්ද බං..
- 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )
අන්තිමට දාපු පැනරෝම එක ලොකුයි කියහංකෝ..
ආයි දාන්නේ නෑ..


ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි කරන්න නම් අමාරු වෙයි.......වැඩේ දිගටම කරගෙන යමු..
පුළුවන් හැමෝටම රෙප්යුටෙෂන් දෙනවා....
![]()

පුලුවන් හැමෝටම සෙරෙප්පුවෙන් දෙනවා වගේ දැක්කේ..




ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි කරන්න නම් අමාරු වෙයි.......වැඩේ දිගටම කරගෙන යමු..
පුළුවන් හැමෝටම රෙප්යුටෙෂන් දෙනවා....

කෝ පරයෝ මට
උබ නැති දවස් දෙක තුනේ මන් තමයි ත්‍රෙඩ් එක පරිස්සම් කරගත්තේ වල් වැදෙන්න දෙන්නේ නැතිව



අනිත් උන්ට කෙසේ වෙතත්, උඹට දෙන්නේ සෙරෙප්පුවෙන්.....
ඒක නෙමේ, උඹව මම හීනෙන් දැක්කා...![]()
කෝ පරයෝ මට
උබ නැති දවස් දෙක තුනේ මන් තමයි ත්‍රෙඩ් එක පරිස්සම් කරගත්තේ වල් වැදෙන්න දෙන්නේ නැතිව

මටත් ඔන....

අනිත් උන්ට කෙසේ වෙතත්, උඹට දෙන්නේ සෙරෙප්පුවෙන්.....
ඒක නෙමේ, උඹව මම හීනෙන් දැක්කා...![]()


මටත් ඔන....
![]()

මෙන්න ඩෝඩෝ උබ නැති අතරේ ත්‍රෙඩ් එක කන්න ආපු එකෙක්
අනිකා අද පේන්න නෑ
මන් හිටපු නිසා හොදා....




පොඩ්ඩක් ඉඳහන්.. සමහර ඒවා තඩි සයිස්. ඒව දැම්මාම උඹලට මොනිටරේ පුරා මීයාව ඇදන් දුවන්න වෙනවා..
කොහාට හරි අප්ලෝඩ් පාරක් දාන්න වෙනවා ඉතින්..
අනික මම ගත්තු ඔක්කොම ෆොටෝස් අරන් තියෙන්නේ 3 Mega pixel ෆෝන් කැම් වලින්..
මේකේ රිප්ලයි එක දාපු නිසා උඹේ වී.එම් එකට රිප්ලයි කළේ නෑ..
[


