තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Feb 26, 2019 #462 sadamol buwa said: එල එල පට්ට..... Click to expand... හේයි මෝලිස් කෝ අරකට රිප්ලයි
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Feb 26, 2019 #463 NK123 said: මෙන්න ඩෝඩෝ උබ නැති අතරේ ත්රෙඩ් එක කන්න ආපු එකෙක් අනිකා අද පේන්න නෑ මන් හිටපු නිසා හොදා.... Click to expand... චූ කල්ලා බුදියා ගන්න අරවා බල බල
NK123 said: මෙන්න ඩෝඩෝ උබ නැති අතරේ ත්රෙඩ් එක කන්න ආපු එකෙක් අනිකා අද පේන්න නෑ මන් හිටපු නිසා හොදා.... Click to expand... චූ කල්ලා බුදියා ගන්න අරවා බල බල
sadamol buwa Well-known member Mar 10, 2016 18,979 1,751 113 නෙතූෂි අක්කි ගාව Feb 26, 2019 #464 Sachira123 said: හේයි මෝලිස් කෝ අරකට රිප්ලයි Click to expand... මොකටද?
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Feb 26, 2019 #465 sadamol buwa said: මොකටද? Click to expand... ඔයාගෙ ත්රෙඩ් එකේ
sadamol buwa Well-known member Mar 10, 2016 18,979 1,751 113 නෙතූෂි අක්කි ගාව Feb 26, 2019 #466 Sachira123 said: ඔයාගෙ ත්රෙඩ් එකේ Click to expand... දැම්මා...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Feb 26, 2019 #467 sadamol buwa said: දැම්මා... Click to expand... ස්තූතී ආ
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,673 11,435 113 හඳට කිට්ටුව Feb 26, 2019 #475 Patta Bump
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Feb 26, 2019 #476 අඩෝ ඩෝ ඩෝ.. උඹ ත්රෙඩ් එක දාලා.. එල එල.. හිටපන් පොටෝස් දාන්නන් ලෙසටම
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Feb 26, 2019 #477 Kumara456 said: අඩෝ ඩෝ ඩෝ.. උඹ ත්රෙඩ් එක දාලා.. එල එල.. හිටපන් පොටෝස් දාන්නන් ලෙසටම Click to expand... අම්මටසිරි ඔය ඉන්නේ මිනිස්සු.. ත්රෙඩ් එක දිගේ ලංකාව වටේම ගියා වගේ තමයි දැන් ඉතින්..
Kumara456 said: අඩෝ ඩෝ ඩෝ.. උඹ ත්රෙඩ් එක දාලා.. එල එල.. හිටපන් පොටෝස් දාන්නන් ලෙසටම Click to expand... අම්මටසිරි ඔය ඉන්නේ මිනිස්සු.. ත්රෙඩ් එක දිගේ ලංකාව වටේම ගියා වගේ තමයි දැන් ඉතින්..
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Feb 26, 2019 #480 Max_r said: Dodanduwa Nikon 18-105 Click to expand... එඩිට් එක ලයිට් රූම් ද ?