නිට්ටටෑ‌‌වෝ

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    :Pනිට්ටටෑ‌‌වෝ ගැන දන්න අය /ම‌ොනව හරි කියන්න ඔින අය/ ම‌ොනව හරි දන්න අය/ඔයාග‌ෙ අදහස පහලින් ක‌ොටාගනෙ අඩුම තරඑමින් BUMP එකක් වත් දාගනෙ යමු
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,587
    3,455
    113
    කැලේ පීරල ඔය කැරි ‌කොටාව අල්ලල සූ ඒකට ‌ගෙනත් දාමු
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මානව වංශ කතාවේ එක අවදියක මානව වර්ග 5ක් ජිවත් උනා.එකිනෙක අතර සටන් වලින් හා ඉතුරු වූ වර්ග එකිනෙක හා සම්ම්රිශ්‍රනය වීමෙන් අද සිටින හෝමෝ සේපියන් ඉතුරු උනා. ඇර කලින් හිටපු එක් කුරු මිනිසුන් කොට්ටාශයක ඉතුරු උනා අය තාමට් ඉන්නවා ඇති.එකෙක් වෙන්න පුළුවන නිට්ටවෝ කියන්නේ. හැබැයි නිට්ටාවෙක් වැඩක් කරොත් නිට්ටාවටම හරි ලු
     
    Feb 9, 2019
    833
    64
    0
    මගේ කලිසම ඇතුලෙත් ඉන්නවා නිට්ටෑවෙක්. බඩගිණි වුණාම බෙල්ල දික් වෙනවා. බෙල්ල දික් වුණාම ඉතින් ඔළුව අත ගාලා කිරි වමනෙ දාන්නම ඕන. නැත්තම් ආයෙ නිදා ගන්නෑ ලොවෙත්. :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    ආදරණීය නිට්ටටෑ‌‌වෝ...

    එන්න එපා මේ දියුණුයි කියන සමාජෙට පේන්නවත්. අපි ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්.
    බදු ගහල රටේ ජීවත් වෙන්න බැරි තරමටම කෙලවලා අපට. ඉතිං නිට්ටටෑ‌‌වෝ අපිටත් කැලේ පනින්න කාලයක් වෙලා මේක. උඹ මේ සමාජෙට ආවම උඹ ඇඳගෙන ඉන්නව කියන පොඩි හං කෑලලත් මුන් ගලවල ගනී. එච්චරට කුජීත රටක් සහ සමාජයක් වෙලා මේක. ඉතිං නිට්ටටෑ‌‌වෝ එන්න එපා එලියට කැලේට වෙලාම හිටපං. ගල්යුගය හොදයි මේ දියුණුයි කියාගෙන නිදහසේ ජීවත් වෙන එකත් නැති කරන්න වැඩ කරන සමාජෙට වඩා... එන්න එපා නිට්ටටෑ‌‌වෝ කැලෙන් එලියට.

    මීට අසරණ පරිණාමය වුණායැයි කියාගන්නා මානවයා...

    :P
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :eek::eek: ada news walata oka kiwwa neh bn.. mokak da ee see eka? photo ekak wath neh ne bala ganna.:confused:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕකුන් රෝත්තපිටින් ගිනිගහලා මැරුවා කියලා කියනවා, ඒත් ඔය කිව්වට තව කොහේ කොහේ හරි හිටියද දන්නේ නෑ
    :dull:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    නිට්ටෑවුන් හා සමාන කෝට්ඨාශයක් කදුකර ප්‍රදේශවල යහල්ලු ලෙස ජීවත් දැන වදවී ඇති නමුත් ශ්‍රී පාද අඩවිය ආසන්න ප්‍රදේශවල තාමත් කිහිපදෙනෙකු ජීවත්වන බව ජනප්‍රවාදයයි..
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    මොක්කුද බං මේ කිසිම සාධාරණ හේතුවක් නැතිව කුණුහරුප කියන පකයි. කුණුහරුප කියලා රෙප් කපලා හැංගි හෝරා මොක්කුද මේ. අහල පහල එවුන්ගේ සරම්වලින් වැටිච්ච සක්කිලි....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,887
    21,914
    113
    මම පොඩි කාලේ පොතක් කියෙව්වා ඔය අම්පාර පැත්තේ ගමක් මැදි කරන් ලියපු...එකේ ඔය නීට්ටෑවෝ ගැන තිබ්බා..ඒකේ තිබ්බ උන්ට ගෑණු කැමති...:P උන් ඔය අල්ලන්න සීන් එකෙන් ගෑනු හොඳට මෝල් වෙනවා, :love: උන් කොට උනාට ටිකක් හයිය තියෙනවා හෙම කියලා...
     
    • Like
    Reactions: Tramadol