කිරිපිටි මාෆියාව

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    කිරිපිටි මාෆියාව

    කිරිපිටි බොන උන් අත් උස්සපන් :rofl::P හරි ගොඩක් එවුන් ඕක බොනවනේ, උදේට බොග යන් නෑ, දවස හරි යන් නෑ ඕක නොබිව්වොත්, ඔය වගේ දාහක් හේතු, මමත් ඔහොමයි දැනට අවුරුද්දකට කලින්, උදේ බාගෙට ඇස් ඇරිල අතපත ගගා හොයන්නෙ තේ කෝප්පෙ, ඒක බිව්වට පස්සෙ බඩ රත් වෙලා සැපට බාතෲම්ගත වෙන්න පුලුවං, ඒත් චෙකප් එකක් කරන්න ගියපු තැන ඩොකෙක් කියපු කතාවක් නිසා වැඩේ වෙනස් උනා, පුතා පුලුවන් නම් පිටි තේ බොන එක නවත්තන්න, ඒ කරන්න බැරි නම් ටිකෙන් ටිකෙ අඩු කරල දාන්න, පිටට නොපෙනුනාට ලෙඩ ගොඩවල් වලට හේතුවක් ඕක

    ඉහින් පින්වතුනි එදා ඉදලා උදේට ලාවට රස්නෙ තියෙන වතුර කෝප්පයකින් බඩ සනසගත්තා (මේකෙ වටිනකම දැක්කෙ පස්සෙ, ඕන එවුන් යූටියුබ්,නෙට් සර්ච් කරල බලපල්ලා). මුලින් ටිකක්...ටික නෙවෙයි ගොඩක් අමාරුයි, උදේ පාන්දර වතුර එකක් බීපු ගමන් නිකන් වමනෙට එන්නත් වගේ, ඒක නිසා ටික උනු ගතිය වැඩියෙන් බිව්වා, දැන් අවුරුද්දකට වැඩියි පිටි බොන එක නවත්තලා,වෙනසක් තියෙනවා, අපි ෆ්‍රෙශ් කිරි එක වේලලා ඒව පිටි කරලා කෙමිකල් දාලා ආයෙ උනු වතුරෙන් දිය කරලා බොන්නෙ මොන ලබ්බකටද බං, විහිලුවක් නෙ, අනික ඕවට මොන මොන කෙමිලක්ස් දානවද කියල කවුද දන්නෙ? මේක තනිකර මාෆියාවක්, මුන්ට ඇමතියෙක් දෙපාර්තමේන්තුවක් නෙවෙයි ප්‍රෙසිඩන්ට් ගෙ ඉදලා මුලු පාර්ලිමෙන්තුවේම උන් සල්ලි වලට ගන්න පුලුවන්, අනික මුන්ට ත්‍රෙට් එකක් වෙන ඕනම එකෙක්,ඕනම ප්‍රොඩක්ට් එක නැත්තටම නැති කරල දාන්න මුන් වැඩිය හිතන්නෙ නෑ,බලපං දැන් බුද්දික පතිරණය එන ප්‍රෙශර් එක (උගේ පක්ශෙ ගැන මොන අවුල තිබ්බත් ඉස්සර ඉදන් කැමති චරිතයක්), දැන් පැල්වත්ත, හයිලන්ඩ් කඩේ ගන්න නෑ නේද?

    මට හිතෙන්නෙ මුන් අනිවා උන්ගෙ ඒජන්ට්ස්ලා දම්මවලා එන බල්ක් එකම සල්ලි වලට ගන්නව ඇති,සිකුරු සබන් වලට ඒ කාලෙ කරා වගේම, එතකොට අපි උබලා නාහෙන් අඩ අඩ පැල්වත්ත නෑ හයිලන්ඩ් නෑ කියලා පරන පිටි එකම අරන් ඇවිත් බොනවා හයිලන්ඩ් පැල්වත්ත උන්ට බැන බැන, ඉතිං උබලම තේරුම් අරගෙන තීරනය කරප්ල්ලා, උබලට ඕකෙන් අයින් වෙන්න බැරි නම් අඩු ගානෙ පොඩි එවුන්වත් ඕකට පුරුදු කරන්නෙ නැතුව ඉදපල්ලා... :dull:
     
    Last edited:

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    atthe machan .mamath ude tea eka nawathala 3 months withara. anith tea bona ekath ada idan nawathanawa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,727
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි නම් බොන්නෙ හයිලන්ඩ් සහ පැලවත්ත,යෝගට් හයිලන්ඩ්..අපේ පැත්තෙ පැලවත්ත කිරිපැකට් අවුලක් නැතුව හොයාගන්ඩ පුලුවන්!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබලගේ අදහසුත් වටිනවා :yes:

    කිරි පිටි බොන් නැහැ මචන්...

    ලංකාවේ දියර කිරි බොන්න හොඳ supply එකකුත් නැහැනේ...කරන්න තියන හොඳම දේ ආකල්ප වෙනස් කර ගන්න එක
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පැලවත්ත එකේ ඉල්ලුම වැඩි නිසා ලන්කාවෙ හැම පැත්තකටම පොඩි ප්‍රමානය ගානෙ යවන්නෙ කිව්ව .ඒව බාපු ගමන් ඉවර වෙනව කිව්ව . මන් අද නිකමට උන්ගෙ හොට් ලයින් එකට කතා කරල ඇහුවෙ . :dull::dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,280
    113
    ආශ්චර්යමත් රටක
    මම කියන්නෙත් පිටිකිරි බොන්න එපා කියලා.

    මම බොන්නෙත් නෑ ගොඩ කාලෙක ඉඳන්.. ඒ කිව්වෙ ඕනම කියල නෑ. දුන්නොත් බොනව. ගෙදරකදි දුන්නොත් ,වැඩ කරන තැනකදි දුන්නොත් වගේ. ඔෆිස් එකෙත් මම දැන් ටී බොන්නෙ නෑ. ග්‍රීන් ටී තමයි. ගෙදරදි ෆ්‍රෙශ් මිල්ක්.

    ඒ උනාට ගොඩක් උන් ඉන්නව ඕකට පුරුදු වෙලා එක පාරට අත ඇරගන්න බැරි. එහෙම අයට ලන්කාවෙ හදන එකකට මාරු වෙලා හරි ඊට පස්සෙ අඩු කරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. අනික කෙලින්ම ෆ්‍රෙශ් මිල්ක් වලට හුරු උනානම් හරි. ඒකත් මම නම් ගන්නෙ හයිලන්ඩ්, අඹේවෙල විතරයි. ඇන්කර් එහෙම ගන්නෙ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,280
    113
    ආශ්චර්යමත් රටක
    පැලවත්ත එකේ ඉල්ලුම වැඩි නිසා ලන්කාවෙ හැම පැත්තකටම පොඩි ප්‍රමානය ගානෙ යවන්නෙ කිව්ව .ඒව බාපු ගමන් ඉවර වෙනව කිව්ව . මන් අද නිකමට උන්ගෙ හොට් ලයින් එකට කතා කරල ඇහුවෙ . :dull::dull::dull:

    ඕකෙ අයිති කාරය (ආරියශීල වික්‍රමනායක ) කියල තිබුන නේද නිශ්පාදනය වැඩි කරනව කියල. තාම ලොකු වෙනසක් නෑ වගේ පේන්නෙ. ආන්ඩුවෙන් සපෝර්ට් කරල හරි දියුනු කරවන්න ඕන ඔය වගේ ඒව.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama 6 month idala plain tea witharai.
    gedara amma thatta thama bona nisa highland genawa
    podi ekata piti kiri denne naha.dan 3 year ,thama dila naha
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    ow bn mama nm kohomat piti kiri walata asawak nah eth ude kanna wenne nathi hnda bila yanawa me lagadi idan nawattuwa me prashna hnda plain tea ekk bonna pururdu weyn udeta :D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    Atha pahala damma 2017/10 indan.


    atthe machan .mamath ude tea eka nawathala 3 months withara. anith tea bona ekath ada idan nawathanawa

    ela :love:

    අපි නම් බොන්නෙ හයිලන්ඩ් සහ පැලවත්ත,යෝගට් හයිලන්ඩ්..අපේ පැත්තෙ පැලවත්ත කිරිපැකට් අවුලක් නැතුව හොයාගන්ඩ පුලුවන්!

    koheda machan?

    කිරි පිටි බොන් නැහැ මචන්...

    ලංකාවේ දියර කිරි බොන්න හොඳ supply එකකුත් නැහැනේ...කරන්න තියන හොඳම දේ ආකල්ප වෙනස් කර ගන්න එක

    mamath ehemai, keels wage giyama fresh milk ekak aran enawa, dawas 5n wath bila iwar akaranna ona, naththam wadak na, hot water thamai udeta bonne godak welawata, fresh gathiyak enawa biwwata passe :D

    https://www.quora.com/Is-powdered-milk-harmful oke kelinma thiyanawaheart disease walata milk powder balapanawa kiyala. Bye ..Bye milk powder

    :dull::dull::dull:

    පැලවත්ත එකේ ඉල්ලුම වැඩි නිසා ලන්කාවෙ හැම පැත්තකටම පොඩි ප්‍රමානය ගානෙ යවන්නෙ කිව්ව .ඒව බාපු ගමන් ඉවර වෙනව කිව්ව . මන් අද නිකමට උන්ගෙ හොට් ලයින් එකට කතා කරල ඇහුවෙ . :dull::dull::dull:

    Api ewa gaththoth un production wadi karai :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    ඉහින් පින්වතුනි එදා ඉදලා උදේට ලාවට රස්නෙ තියෙන වතුර කෝප්පයකින් බඩ සනසගත්තා
    :D

    Awurudu 5 ka indan withera wathura widuruwak bonne udeta

    Highland wage ewa nathi wenna hethu demand eke wedi hinda wenna athi..arun bulk ganna scene eke ahuweth ada..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,245
    113
    Mamath bonawa ban. Puruddata bonne. Wathura bonna dawas kipayakma try kara. His bada bonakota wamane enna wage ban. E madiwata mata gastritis thiyenawa. Wathura bonna amarui ban. Kiri wala thiyena uku gathiyata abbahiwela wage ban. Anith eka toilet prashne. Ube kathawa aththa machan. Podda podda nawathanna oone.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    අනිවාර්යෙන්ම ඔතන පැල්වත්ත,හයිලන්ඩ් කිරිපිටි ටික බල්ක් පිටින් ගන්නවා ඇති :yes::yes:

    ඉස්සර kik cola කියල එකක් තිබ්බේ අන්න ඒකට coca cola එක ඇරියේ එහෙම නේ :baffled::baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113

    අනිවාර්යෙන්ම ඔතන පැල්වත්ත,හයිලන්ඩ් කිරිපිටි ටික බල්ක් පිටින් ගන්නවා ඇති :yes::yes:

    ඉස්සර kik cola කියල එකක් තිබ්බේ අන්න ඒකට coca cola එක ඇරියේ එහෙම නේ :baffled::baffled:

    oka practical deyakda?
    kaleyak tisse bulk aran minussunta product eke gane amatheka/epa kerawanneda target eke?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඕකෙ අයිති කාරය (ආරියශීල වික්‍රමනායක ) කියල තිබුන නේද නිශ්පාදනය වැඩි කරනව කියල. තාම ලොකු වෙනසක් නෑ වගේ පේන්නෙ. ආන්ඩුවෙන් සපෝර්ට් කරල හරි දියුනු කරවන්න ඕන ඔය වගේ ඒව.


    මන් හිතන්නෙ වැඩි කරා බන් . ඒත් එකපාරට කරගන්න අමාරු ඇති . හයිලන්ඩ් එකත් කම්පෙටිටිව්ලි බිස්නස් එකට බැස්සනම් බැරි වෙන එකක් නෑ . කිරිපිටි වර්ග තියනව 20ක් විතර මාකට් එකේ . ඉතින් ඔය 20ටම තියන ඉල්ලුම එකපාර දෙන්න බෑ වර්ග දෙකකින් . ඒක පට්ට ලොකු ප්‍රොජෙක්ට් එකක්