රත්ති - ෆොන්ටෙරා

shenat

Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මම කතා කරේ ඇත්ත.

    මම ඒක බොරු කියල කිව්වද?

    සිද්ධාලේප උනත් වෙන රටකට ගියාම බහුජාතික සමාගමක් තමයි..

    ඒක මෙතනට තියෙන සම්බන්දෙ මොකක්ද කියල මම ඇහුවෙ. සිද්ධාලේප වල මොකක් හරි අවුලක් / සෞඛ්‍යයට අහිතකර දෙයක් / වසක් තියෙනව නම් ඒකත් වර්ජනය කරන්න පෙළගැහෙයි ඒ රටේ මිනිස්සු.. කවදාවත් ඒ රටේ ඉඳන් වැරදි දේකට පුප දෙන එකක් නෑ උබල වගේ.

    මෙතන තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත නේ. වෙන රටකින් ලන්කාවෙ ඇතුලට ගෙනත් කොලේ වහල විකුනන අහිතකර / වැරදි දේකට ලංකාවෙ ඉන්න කාලකන්නි පාවාදෙන්නො පෙනී ඉන්නව. තමන්ගෙ රටේ මිනිස්සු විරුද්ද උනාම ඒ රටේ ඉඳගෙනම වෙන රටක බහුජාතික සමාගමකට කොන්ත්‍රාත් කරනව. ඒකත් හොඳ දේකට නෙවෙයි අන්තිම නරක දේකට..

     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Monawa unath Fonterra eka Salary and Benefits nam siraa machan ;), Manufacturing ewalin hodatama, wada karana ayata salakana company ekake SL wala , work-load wadi unath salary nam patta :love::love::rolleyes::rolleyes:

    2umxba.jpg

     

    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ඕනෑම කිරි බීල වැඩෙන සතෙක් කිරිවලින් පස්සේ
    ගන අහර වලට හුරු වෙනවා ...උන් අයෙත් කවදාවත්
    කිරි බිබී ඉන්නේ නෑ ...
    එක තමයි සොබාව දර්මය ...අපි එහෙමද පොඩි කලෙත් කිරි බීල
    ලොකු උනාමත් කිරි බොනවා ....එක natural නැහැ ...
    අපි කිරි නොබිව්ව කියල අපිට නැති වෙන මගුලක් නෑ ...
    අපිව අල්ලලා තියෙන්නේ marketing වලින්... දැන්වත් ඔලුව වෙනස් කරගම්මු ... කිරිපිටි වල ඇති ලබ්බක් නැහැ , තියෙන්නේ
    වතුර මේදය chemicals විතරයි ... ඒවා ශරීරයට
    අහිතකර මිසක් හිත කර නැ .
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
    පැලවත්ත ගන්න...
    ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
    අනිත් ජාති ගන්න එපා..




    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හයිලන්ඩ් පැල්වත්ත අනිත් පිටි වගේමද බන් රස
    අදම මාරු වෙන්න ඕන
    Nestle උනාට Nespray Everyday එක ලංකාවේ හදනවා කියනවා නේද?

    රාජිතයට හෙන ගානක් දීලා ඇති ෆොන්ටෙරා එකෙන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: D_Mad