රත්ති - ෆොන්ටෙරා

Juntavo

Member
Feb 25, 2019
47
5
0
අර්ජුන් මහේන්ද්‍රන්,රනිල් වික්‍රමසින්හ උනත් කියන්නෙ මහබැන්කුවට කෙලියෙ නෑ කියලා... අපි ඒකත් පිලිගන්නවා ඔයා කියන එක වගේම.. :yes::yes::yes:

එතකොට සුත්තර පැන්චා කියද්දී ආනයනික කිරිපිටි හොද නැහැ කියලා ඒකත් පිළිගන්නවා වගේද?
 

Juntavo

Member
Feb 25, 2019
47
5
0
ඔය ටෙස්ට් එක කරා කියල නෑ නේද මාර්කට් එකේ random පිටි එකක් අරං

පොන්ටෙරා කියන්නේ ලෝකේ ලොකුම කිරි නිෂ්පාදන කරන සමාගම

මේ වගේ උන්ට රටක ආණ්ඩු උනත් අල්ලේ නටවන්න පුළුවන්

දන්නවනෙ ඇමරිකාව තෙල් නිසා දෙන ගේම්

කඩේට එක පිටි එකක් දාල ටෙස්ට් කරන්න නියම පිටි යැව්වා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ

බිබිලේ දොඩම් කතාව වගේද? මේ ලිපිය කියවලා එන්න.
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    Monawa unath Fonterra eka Salary and Benefits nam siraa machan ;), Manufacturing ewalin hodatama, wada karana ayata salakana company ekake SL wala , work-load wadi unath salary nam patta :love::love::rolleyes::rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට සුත්තර පැන්චා කියද්දී ආනයනික කිරිපිටි හොද නැහැ කියලා ඒකත් පිළිගන්නවා වගේද?

    නෑ අපි පිළිගන්නෙ රජයෙ වෛද්‍ය නිලධාරී සන්ගමය,සෞඛ්‍ය අමාත්‍යන්ශයෙ දොස්තරල කියන දේ... ප්‍රොබ්ලම්? :P බුද්ධික පතිරණ මේක කාටත් දැනෙන විදියට උඩට ගෙනාව. ඒක ලොකුම දෙයක්..:yes::yes:

    ෆොන්ටෙරා එකේ ජොබ් එක නැතිඋනා කියල උබ රැකියා විරහිත වෙන එකක් නෑ මචන්. රටට කෙළවලා උබ හැදෙන්න හදන එකේ වැඩක් තියෙනවද? එහෙනම් උබ වගේ උන්ට වඩා මාකදුරෙ මදුශ් වගේ උන් හොඳයි..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ටෙස්ට් එක කරා කියල නෑ නේද මාර්කට් එකේ random පිටි එකක් අරං

    පොන්ටෙරා කියන්නේ ලෝකේ ලොකුම කිරි නිෂ්පාදන කරන සමාගම

    මේ වගේ උන්ට රටක ආණ්ඩු උනත් අල්ලේ නටවන්න පුළුවන්

    දන්නවනෙ ඇමරිකාව තෙල් නිසා දෙන ගේම්

    කඩේට එක පිටි එකක් දාල ටෙස්ට් කරන්න නියම පිටි යැව්වා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ

    :yes::yes::yes::yes:

    ratama ekathu unoth deyak karanna puluwan..

    andu walata madihath wenne nathuwa minissuma karanam wade hari..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,569
    9,588
    113
    Fresh Milk beepanko

    Fresh Milk ගන්න විදිය දැක්කොත් උබ අය ජීවිතේට කිරි බොන්නෙ නෑ. මාර විදියට දුක හිතෙන්නෙ බන්. සමහර හැතිකරයක් දවසට කිරි තුන් හතරපාරට ගන්නව. ජොලියට ගහල කරුමෙට හැදිච්ච හැතිකරයක්. පොඩ්ඩක් හොයල බලහන් කැමතිනම්. මං දැකල තියෙන දෙයක් කිව්වෙ.
     

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    නෑ අපි පිළිගන්නෙ රජයෙ වෛද්‍ය නිලධාරී සන්ගමය,සෞඛ්‍ය අමාත්‍යන්ශයෙ දොස්තරල කියන දේ... ප්‍රොබ්ලම්? :P බුද්ධික පතිරණ මේක කාටත් දැනෙන විදියට උඩට ගෙනාව. ඒක ලොකුම දෙයක්..:yes::yes:

    ෆොන්ටෙරා එකේ ජොබ් එක නැතිඋනා කියල උබ රැකියා විරහිත වෙන එකක් නෑ මචන්. රටට කෙළවලා උබ හැදෙන්න හදන එකේ වැඩක් තියෙනවද? එහෙනම් උබ වගේ උන්ට වඩා මාකදුරෙ මදුශ් වගේ උන් හොඳයි..

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ලංකා පුද්ගලික බස් සේවක සංගමය වගේ වෘත්තීය සමිතියක් විතරයි. වෘත්තීය සමිතියක් කියන දේ ඇත්ත කියලා පිළිගන්නවා කියලා කියනවා නං ආයේ එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    Oya jarawa bona eke nawaththapan
    Puluwannan highland ..fresh milk okkoma nawaththapan.. sallith ithurui :D
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    ලංකාවෙ මිනිස්සු දියර කිරි වලට පුරුදු වෙනවනම් ඒක කවුරු කලත් වටින දෙයක්..
    ඒක මිනිස්සුන්ගෙ health එකටත් හොදයි, රටේ ආර්ථිකයටත් හොදයි.. :yes:

    බුද්දික කරපු වැරැද්දක් නැහැ.. හැබැයි fonterra එකට කඩේ යන එවුන් බුද්ධිකට එලව එලව ගහනව.. Fonterra එකේ කිරි වල අවුලක් ආපු පලවෙනි වතාවත් මේක නෙවෙයිනෙ..:yes:

    :yes::yes::yes:
    buddhika kiyanne thanathuru nathuwa wunath wada karana ela porak. matara UNP 1st place
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මන් ඕකෙන් පැකට් 5ක් ගත්තා මෙලෝ රහක් නැ කඩපු තියලා අනිත් 4 return කෙරුවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අපේ ගෙදර නම් පිටරට කිරිපිටි ගන්න එක නැවැත්තුවෙ අර මෙලමයින් සීන් එක ආපු කාලෙමයි . එදායින් පස්සෙ පැලවත්ත හයිලන්ඩ් නැත්තන් ෆ්රෙශ් මිල්ක් :love::love::love::love::love::love::love::love::love::love:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    maharaja ට fonterra Agent වෙන්න ඕනිනම් කවදාවත් fonterra එකට ගහයි කියල උබ හිතනවද බන්.. :yes:

    Fonterra එකට ගහපු එකාටම ආපහු fonterra එකෙන් agent වෙන්න දෙයි කියල හිතනවද.. :yes:

    ටිකක් හිතල බැලුවොත් මේව හොදටම තේරෙනව මචන්.. මුන්ට ඕනි fonterra එකට එන අවුල් , වැරදි සේරම personal ප්‍රශ්න නිසා කියන බොරු කියල ප්‍රචාරක් ගෙනියන්න.. :yes:

    agree. me fake wesa hukanni me week ekema thamai account eka hadala thiyenne :rofl::rofl::rofl: