2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8:00 pm onwards...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00 PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හලො හැමෝටම :D

    "මාත් මගේ හිත හදාගන්නම්" සින්දුව දෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියා පකිස්තාන ගැටුම පිලිබඳ විශේෂඥ වාර්තාවක් තරිඳුගෙන් අද රේඩියෝව තුලින් :yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉන්දියා පකිස්තාන ගැටුම පිලිබඳ විශේෂඥ වාර්තාවක් තරිඳුගෙන් අද රේඩියෝව තුලින් :yes:

    ඔය යක්කු ගහගනිද්දි ඔය මිසයිල කෑල්ලක් එහම මේ පැත්තට වැටුනොත් සිංහලු ඔක්කොම නියුක් වෙලා යයිද මන්දා :sorry::sorry::(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය යක්කු ගහගනිද්දි ඔය මිසයිල කෑල්ලක් එහම මේ පැත්තට වැටුනොත් සිංහලු ඔක්කොම නියුක් වෙලා යයිද මන්දා :sorry::sorry::(:(
    අපි ටිකක් ඈතින් නෙ ඉන්නේ මෙහෙට එන එකක් නෑ :yes: අනේ චීනේ පැත්තට යන්න ඕනේ එකක් සෙල්ලම බලාගන්න :P
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපි ටිකක් ඈතින් නෙ ඉන්නේ මෙහෙට එන එකක් නෑ :yes: අනේ චීනේ පැත්තට යන්න ඕනේ එකක් සෙල්ලම බලාගන්න :P

    ඔය මගුල් ශුවර් නෑ අවුරුද්දට අහස් කූරු පත්තු කරාම වගේ මේ පැත්තට හැරුනොත් බඩුම තමයි :lol: චීනා අනිවා පකිස් පැත්ත ගන්නේ උන් ඉංදියාව එක්ක මලනේ ඇමරිකාව ඉංදියා පැත්ත අරගනි ඒත් ලොකු යුද්දයක් යන්න දෙන එකක් නෑ ගොඩින් බේර ගනී අනිත් රටවල් UN එක එහම මැදිහත් වෙලා :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඊලඟ සින්දුවට මං අපේ ගෙදර බල්ලා ටොමියා පුසා කිරී අල්ලපු ගෙදර ඇන්ටි සෙනුරි ගෙදර ඉන්නේ හුනෝ කැරපොත්තෝ මදුරැවෝ මකුළුවෝ මැස්සෝ කූබියෝ ඔක්කොම එකතු කරනගන්නවා:love::love::love: