2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට


    tenor.gif

     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිංදුවනම් මතක් නෑ.ජය ශ්‍රී ලත් එක්ක ඉන්න කෙනෙක් කියන්නේ.
    "ඉර පායා තිබුනත් රැයේ මන්දාකිනියක මසිත පාවුනේ
    ඔබේ ගීතේ රැවුදේහදේ මංමුලා වී...."

    ඔන්න ඔහොමයි තියෙන්නෙ..කවුරුහරි කියනවද මේක තරිදුට

    :oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked: දැන් ආවොත් උඹව එල්ලයි.....

    ඇතුලේ කිව්වේ කොහෙද​?

    ගෙදර කාමරේ ඇතුලේ කියල කිව්වේ බන්......:oo:

    එයා දැන් එළකිරි අත ඇරලා ටික්ටෝක් කරනවා....:rolleyes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිංදුවනම් මතක් නෑ.ජය ශ්‍රී ලත් එක්ක ඉන්න කෙනෙක් කියන්නේ.
    "ඉර පායා තිබුනත් රැයේ මන්දාකිනියක මසිත පාවුනේ
    ඔබේ ගීතේ රැවුදේහදේ මංමුලා වී...."

    ඔන්න ඔහොමයි තියෙන්නෙ..කවුරුහරි කියනවද මේක තරිදුට
    මේක දාන්නෝ.