ඒ මොකක්ද ඒ සීන් එක? තහනම් කරනවාකියලා කිව්වේ හිටං නම් ඕක ජීවිතේට වෙන්නෙ නෑ. මහබැංකු හොරු ටික අල්ල ගන්න බැරි එකා බස් සිංදු නවත්තයිද බන්

ඒ මොකක්ද ඒ සීන් එක? තහනම් කරනවාකියලා කිව්වේ හිටං නම් ඕක ජීවිතේට වෙන්නෙ නෑ. මහබැංකු හොරු ටික අල්ල ගන්න බැරි එකා බස් සිංදු නවත්තයිද බන්

දැන් එවා බස්වල දාන්න තහනම් කරලා ඒකයි ඉල්ලුවේ!
ඒ මොකක්ද ඒ සීන් එක? තහනම් කරනවාකියලා කිව්වේ හිටං නම් ඕක ජීවිතේට වෙන්නෙ නෑ. මහබැංකු හොරු ටික අල්ල ගන්න බැරි එකා බස් සිංදු නවත්තයිද බන්

ආ...කඩේ වැඩ නේද, හොඳයි හොඳයි.![]()
එහෙම දෙන්නෑ
chenso machinවලට permit ගන්නත් වෙලා.![]()
මරු නායකයෝ. ඕන් බලපන්කෝ මූත් එක්ක එකතු වෙලා පොහොට්ටුවයි, මහින්ද රාජපක්‍ෂයි ඇප නැතිවෙන්න පරාද වෙනවා.නෑ අලුත් වැඩක් අත ගැහුවා කඩේ දැන් ඔටෝ රන් වෙනවා මං නැතිව

කඩේ කැ&*යා මුත්තට කඩයක් තියෙනවද?![]()

බදුර්දීන් කැලේ කපනකන් දැක්කෙ නැති එකා චෙන්සෝ මැෂීන්වලට ලයිසන් ගන්න නීතී දාලා.මරු නායකයෝ. ඕන් බලපන්කෝ මූත් එක්ක එකතු වෙලා පොහොට්ටුවයි, මහින්ද රාජපක්‍ෂයි ඇප නැතිවෙන්න පරාද වෙනවා.

නෑ අලුත් වැඩක් අත ගැහුවා කඩේ දැන් ඔටෝ රන් වෙනවා මං නැතිව