Sanda More l Buwaදන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල ''
බලද්දී වී මෝල වහලලු.....
තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල ''
ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්රශ්නයක් තියෙන්නේ....



