2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල ''

    බලද්දී වී මෝල වහලලු.....

    තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල ''

    ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ....
    Sanda More l Buwa
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල ''

    බලද්දී වී මෝල වහලලු.....

    තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල ''

    ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ....

    මු යකෝ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ස්තුතියි තරිඳු මම ඉල්ලපු සිංදුව දුන්නට....
    :love::love::love:

    ඒ පිනෙන් ඊලග ආත්මයක '' මෝ '' අකුර කියවන්න හැකියාව ලැබේවා.....

    :P:P:P
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    Tags
    பெரிய பாம்பு, එලකිරි තරිදු, ඩෝඩො+සඳනි, තරිඳු බ්‍රෝ, තරියා කැරියා, නම කියපං හරියට, නයා ආවා, [email protected], malbabata, saratiktok
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල ''

    බලද්දී වී මෝල වහලලු.....

    තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල ''

    ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ....

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :P
    bTt07iL.jpg