Skrill account තියෙන බොක්කලාස් මෙන්න මෙහෙ වරෙවු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Skrill account තියෙන බොක්කලාස් මෙන්න මෙහෙ වරෙවු

    skrill-335x205.jpg

    :D මචං මේකයි සීන් එක, දැන් අලුතෙන් skrill account හදල verify කරන්න ගියහම මහ අමුතු ආතල් ටිකක් කියනවනෙ, ඉස්සරනම් bank account එකේ තියෙන සල්ලි වලින් ($4ක් වගේ) skrill accountඑකට සල්ලි transferකරල accountඑක පට ගාල verifyකරගන්න පුලුවන්නෙහ් :eek: හැබැයි දැන් උන් ඒ සීන් එක කරන්න දෙන්නෙ නෑ නේ බන්.. තව skrill accountඑකකින් අපි අලුතෙන් හදන accountඑකට $4ක් විතර share පාරක් දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ. උබල මේකට මොකක්ද කරේ accountඑක verify කරගන්න? සීන් එක දන්න සෙට් එක මේක ගොඩ දාගන්න විදියක් කියහල්ලකො :D උදවු කරන හැමෝටම රෙප්++ වලින් රේප් කරන සීන් එකේ ඉන්නෙ මම දැන් :lol: එහෙනම් හැමෝටම ජය වේවා..!
     
    ඩොලර් කාක්කෙක් ලගට ගොහිං 190 බැගින් 4කුයි ටාන්සර් ෆී ගෙවලා ඩොලර් ගෙන ඔබගේ ගිණුම ෆයි කරගනු මැනවි ....
    සැ.යු. උතුරු දිශාව බලා පයට පාපිස්සක් තපා කිරීම යහපති.........

    ස්පෑම්
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    :love::love: Thanks machn.. rep++

    ඩොලර් කාක්කෙක් ලගට ගොහිං 190 බැගින් 4කුයි ටාන්සර් ෆී ගෙවලා ඩොලර් ගෙන ඔබගේ ගිණුම ෆයි කරගනු මැනවි ....
    සැ.යු. උතුරු දිශාව බලා පයට පාපිස්සක් තපා කිරීම යහපති.........

    ස්පෑම්

    ;);) ඩොලර් කාක්කෙක් කියන්නෙ මොකෙක්ද බන්?? කොහෙන්ද එහෙම එකෙක් හොයාගන්නෙ?? වැඩේ ගොඩ දාගන්න පොඩි සප් එකක් දිහන්කෝ ;)
     
    :love::love: Thanks machn.. rep++

    ;);) ඩොලර් කාක්කෙක් කියන්නෙ මොකෙක්ද බන්?? කොහෙන්ද එහෙම එකෙක් හොයාගන්නෙ?? වැඩේ ගොඩ දාගන්න පොඩි සප් එකක් දිහන්කෝ ;)

    කෙනෙක් රෙකමඩ් කරන්න බෑනෙ මචං .........
    ඉන්නවා . ඩොලර් වැඩි ගාණට විකුණන අය එහෙම කෙනෙක් හොයා ගන්න ...
    නැත්තං තියන දන්න කෙනෙක් ගන්න ඕනෙ ..........
    :rolleyes:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කෙනෙක් රෙකමඩ් කරන්න බෑනෙ මචං .........
    ඉන්නවා . ඩොලර් වැඩි ගාණට විකුණන අය එහෙම කෙනෙක් හොයා ගන්න ...
    නැත්තං තියන දන්න කෙනෙක් ගන්න ඕනෙ ..........
    :rolleyes:

    :yes::yes: ඒකනෙ මචං... ඒක තමයි අවුල. ඒකයි කිරියෙ දැම්මෙ skrill $4ක් shareකරගන්න පුලුවන් කවුරුහරි සෙට් වුනොත් accountඑක verifyකරගන්න පුලුවන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    skrill thiyana kenek gen ganna eka thamao hondama de habai adu ganan denne na godak aya aduma gane 10-20 USD ganna wenawa.

    salli danna barima na skrill ekata thawa wedi thiynawa eth 4USD danna 10 USD wage yanawa ewa walin.
     
    • Like
    Reactions: Rahula Kasun

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    :yes::yes: ඒකනෙ මචං... ඒක තමයි අවුල. ඒකයි කිරියෙ දැම්මෙ skrill $4ක් shareකරගන්න පුලුවන් කවුරුහරි සෙට් වුනොත් accountඑක verifyකරගන්න පුලුවන්.

    https://www.facebook.com/groups/trustedxchangers/

    oke inna wun balanna. oya b.o.t.s eke exchange group eka
    man ganudenu karapu 2nnekuth innawa. onnan pm karanna.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    skrill thiyana kenek gen ganna eka thamao hondama de habai adu ganan denne na godak aya aduma gane 10-20 USD ganna wenawa.

    salli danna barima na skrill ekata thawa wedi thiynawa eth 4USD danna 10 USD wage yanawa ewa walin.

    :yes::love: ඒක ඇත්ත මචං. skrillතියෙන memberකෙනෙක් උදවු කරොත් මේ වැඩේ ගොඩ දාගන්න, අනිවා මමත් තව එලකිරි කොල්ලෙක්ට සප් එක දෙනව තව් අskrill accountඑකක් verifyකරගන්න :yes:

    :sorry: 10$ක් 20$ක් නැතුව 4$ක් වගේ shareකරගෙන මේක verifyකාගන්න තිබ්බනම් ගොඩ මචෝ. අනිවා easycash කරනව ඒ වෙලේම අවශ්‍ය ගනන :yes: මේක මගෙත් හොදම යාලුවෙක්ට හොයන්නෙ. ජය..! rep++ :love:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    https://www.facebook.com/groups/trustedxchangers/

    oke inna wun balanna. oya b.o.t.s eke exchange group eka
    man ganudenu karapu 2nnekuth innawa. onnan pm karanna.

    ;);):love: අම්මොහ් ගොඩාක් ස්තූතියි මචං details ටිකට. පට්ට පට්ට :yes::love: මං groupඑකට සෙට් වෙලා බලන්නම් brother ;)

    You must spread some Reputation around before giving it to kavindu84 again.

    man ohoma bank eken verify kare ne. habeyi mn $$ aragena thiyanawa. ethakota mage account eka verify da?

    :no: accountඑක පුලුවන් ඉක්මනට full verifyකරගන්න. නැත්නම් skrill teamඑකට ඕනම වෙලාවක පුලුවන් accountඑකේ තියෙන ඔක්කොම සල්ලිත් එක්කම accountඑක permanently remove කරල දාන්න. accountඑකේ කීයක් තිබ්බත් ආයෙ ගන්න බෑ ඉතින් එතකොට, ආයෙ ඔය emailවලින් හදන්නත් බෑ ඊට පස්සෙ :yes:

    මේකෙ 3.57 ඉදන් බලන්නකො. සීන් එක තේරෙනව මම මොකක්ද කියන්නෙ කියල :yes: ජය..!