Skrill account තියෙන බොක්කලාස් මෙන්න මෙහෙ වරෙවු
මචං මේකයි සීන් එක, දැන් අලුතෙන් skrill account හදල verify කරන්න ගියහම මහ අමුතු ආතල් ටිකක් කියනවනෙ, ඉස්සරනම් bank account එකේ තියෙන සල්ලි වලින් ($4ක් වගේ) skrill accountඑකට සල්ලි transferකරල accountඑක පට ගාල verifyකරගන්න පුලුවන්නෙහ්
හැබැයි දැන් උන් ඒ සීන් එක කරන්න දෙන්නෙ නෑ නේ බන්.. තව skrill accountඑකකින් අපි අලුතෙන් හදන accountඑකට $4ක් විතර share පාරක් දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ. උබල මේකට මොකක්ද කරේ accountඑක verify කරගන්න? සීන් එක දන්න සෙට් එක මේක ගොඩ දාගන්න විදියක් කියහල්ලකො
උදවු කරන හැමෝටම රෙප්++ වලින් රේප් කරන සීන් එකේ ඉන්නෙ මම දැන්
එහෙනම් හැමෝටම ජය වේවා..!

10$ක් 20$ක් නැතුව 4$ක් වගේ shareකරගෙන මේක verifyකාගන්න තිබ්බනම් ගොඩ මචෝ. අනිවා easycash කරනව ඒ වෙලේම අවශ්‍ය ගනන
accountඑක පුලුවන් ඉක්මනට full verifyකරගන්න. නැත්නම් skrill teamඑකට ඕනම වෙලාවක පුලුවන් accountඑකේ තියෙන ඔක්කොම සල්ලිත් එක්කම accountඑක permanently remove කරල දාන්න. accountඑකේ කීයක් තිබ්බත් ආයෙ ගන්න බෑ ඉතින් එතකොට, ආයෙ ඔය emailවලින් හදන්නත් බෑ ඊට පස්සෙ