AL වලට Tech කරන්නද Maths කරන්නද?

RoxDeyon

Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    ආයුබෝවන් එලකිරියේ අයියලා අක්කලා හැමෝටම...
    කට්ටිය මේක විහිලුවකට ගන්නැතුව ඇත්තටම උපදෙසක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
    මේකයි සීන් එක...
    මම ගිය අවුරුද්දෙ (2018) OL ලිවුවේ.දැන් AL වලට විෂයක් තෝරගන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මම ගිය දෙසැම්බර් අන්තිම ඉදන් දැන් වෙනකන් මැත්ස් කරන්න හිතාගෙන මැත්ස් විෂයන් 3ට ක්ලාස් 3කට යනවා.නුගේගොඩ හොදම කියන ක්ලාස් 3කට යන්නේ.ඒත් කියන්න දුකයි ඇත්තටම කම්බයින් මැත්ස් වල එහෙම මට කියන කරන මෙලෝ රෙද්දක් තේරෙන්නෑ.මුල් සති 2,3 අවුලක් නෑ...පස්සෙ තමා කෙලියා උනේ.ක්ලාස් එකේ පසුගිය විභාග ප්‍රශ්න එහෙම කියලා ටිකකුත් කළා හිතාගන්නවත් බෑ හදන විදිහක්.අනිත් විෂයන් 2ත් ඒ තරමටම අවුල් නැති උනාට ඒවත් අවුල්.


    සීන් එක මේකයි මට දැන් ක්ලාස් එකට වෙලා මොනවත් තේරෙන්නෙත් නැතුව ඕහේ ලියාගෙන ගෙදර එනවා.මට අවුල තියෙන්නෙ මෙච්චර වියදං කරල දැන් මෙහෙම තේරෙන්නෙත් නැත්තං ආසාවෙන් කරන් යන්න විදිහකුත් නැත්තං මේක කරල වැඩක් තියේද කියලා.මොකද මං පදිංචිය හොරණ. ඉස්කෝලෙ යන්නෙ නං කොලඹ. ඒත් දැන් හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම.ඒ මදිවට ගමන් වියදමත් වැඩියි කාලෙත් අපරාදෙ ඊට පස්සෙ කන්න බොන්න ඒවටත් බරපතල වියදමක් යනව මාසෙට.ඉතින් අවංකව අර විදිහට මෙලෝ රෙද්දක් තේරෙන්නෙත් නැතුව ඉන්න කොට අම්මගෙ සල්ලි නිකන් නාස්ති වෙනවා කියන ෆීලින් එක එනවා...


    ඒ නිසා මං හිතුවෙ වෙන විෂයක් කරන්න කියලා....
    මං මැත්ස් කරන්න හිතුවෙ ඇත්තටම මගේ ලොකු කැමැත්තකුත් තිබ්බෙ නෑ මට පොඩි ආසාවක් තිබ්බා ටෙක් කරන්න ඉස්සර ඉදන් නමුත් වටේ ඉන්න ගැටමන්දො ටික එක එක කතා කිවුවා.
    එක පොරක් කිවුවා ටෙක් කියන්නෙ විෂයන් බර ගාණක් එකතු කරල තියන පට්ටම අමාරු එකක්, තව ටෙක් කරලා s3 ක් දාගත්ත බුවෙක් කිවුවා ටෙක් කරන්නෙපා බං ඒක අවුල් ඔහොම ඔහොම කතා ගොඩයි...අනිත් සීන් එක ඇත්තටම මං දන්නෙ නෑ ටෙක් කරලා යන්න පුලුවන් පැති මොනවද කියලා.යම් විදිහකින් මට කැම්පස් යන්න බැරි උනොත් මොකද කරන්නේ කියල දන්නෙ නෑ...දැන් හමෝම වගේ කියන කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා.මං දන්නෑ ඒව ඇත්තද බොරුද කියලවත්.

    (අනිත් සීන් එක මගෙ අවුලක් තියනව එක එකා කියන ඒව කියන පලියට විශ්වාස කරන.)


    දැන් මට තියන ප්‍රශ්නෙ මේ විදිහට මං මැත්ස් කලොත් මට කෙල වෙයිද? ඇත්තම කිවුවොත් OL කාලෙත් මට මැත්ස් හරියට බෑ.හැමදාම 70 ගණන් තිබ්බේ.තාම OL ප්‍රතිඵල ආවෙ නැති නිසා මං 3 වාර විභාගෙ ප්‍රතිඵල කියන්නං මගෙ තත්ත්වෙ ගැන ඔයාලට අදහසක් ගන්න...
    මම ඇත්තටම බ්‍රයිටෙක් නං නෙවේ මම පන්තියෙ 20 ගණන් හැමදාම...2 වාර විභාගෙ තිබ්බෙ A2, B4, C3 අර A2 ත් හරියට 75යි...
    පස්සෙ OL ළග එන හින්ද 3 month mission එකක් ගැහුවා පාස්ට් පේපර්ස් කර කර...එහෙම කරගෙන 3 වාර විභාගෙට A6 B3 ක් දැම්මා.ගණන් වලට 78 තිබුනෙ.
    දැන් OL මොනවා වෙයිද දන්නෙ නෑ A5ක් වත් තියෙයි කියලානං විශ්වාසයක් තියනවා.


    මගේ අනාගත රැකියාව ගැන බලාපොරොත්තු ගැන ඇහුවොත් නං මගේ ආසාව IT field එකට තමා.ඒත් සොෆ්ට්වෙයා ඉංජිනීයරින් ගැන නං බලාපොරොත්තුවක් නෑ මොකද මං programming වගේ ඒවට ආස නෑ.ආස නෑ නෙවේ ඇත්තටම මට තේරෙන්නෑ කවදාවත් මට වැදුන්නෑ programming පැත්ත...මං ආස ග්‍රැෆික් පැත්තට vector graphics, 3d, vfx වගේ ඒවට ලොකු ආසාවක් තියනව ඒ වගේම architect, web developing,desiging සහ වාහන සම්බන්ද ඒවා වගේ පැති වලටත් ආසයි...වැඩි හරියක්ම vector graphics, 3d, vfx වගේ ඒවට තමයි ආස ඒ වගේ පැත්තකින් ඉහලට යන්න ලොකු උවමනාවක් තියෙනවා.3d, vfx ගැන නං දැනට මහලොකු දැනුමක් නෑ vector graphics නං දැනටම පුලුවන් නෙට් එකේ වීඩියෝ බලලම ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර් ඕනි එකක් පුලුවන්.
    ඉතින් ඒ වගේ පැත්තකට යනවා නං මං මැත්ස් කරන එක හොදද කරලා මගේ කාලෙ අපරාදෙ වෙයිද සල්ලි අපරාදෙ වෙයිද?...මට ආසාවෙන් කරන්න පුලුවන් වෙයිද?


    එලකිරියෙ ඉන්නවද ටෙක් කරන/කරපු අය? ඉන්නවා නං ටෙක් ගැන විස්තරයක් කරලා යන්න කියලා ඉල්ලනව කරුණාකරලා...මං ආස කරන පැති වලට යන්න ටෙක් කරන එක හොදද? ටෙක් කරලා යන්න පුලුවන් වෙන පැති මොනවද?...ටෙක් කරලා කැම්පස් යන්න බැරි වුනත් විසදුම් තියනවද? පොඩ්ඩක් විස්තර කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා...


    දැනට අදහස ටෙක් එක්ක ICT කරන්න...එහෙම කරන/කරපු අය ඉන්නවා නං ඔයාලගෙ අත්දැකීම්/අදහස් කියලා යන්න.


    ඒ වගේම ටෙක් හරියන්නෙත් නැත්තං කොමස් කරන එකද හොද මට?...කොමස් කරලත් යන්න පුලුවන්ද අර කිවුව පැති වලට? කොමස් ගැන නං මෙලෝම දෙයක් දන්නෑ මං?


    මේ ත්‍රෙඩ් එක ඕපන් කරන එකේ මට දැනගන්න ඕනි ප්‍රධානම දේවල් ටික මෙච්චරයි.
    1 - ටෙක් කරන එක අවුල්ද?... කරලා යන්න පුලුවන් පැත් මොනවද?...කැම්පස් ගියෙ නැතත් කරන්න දේවල් තියනවද?...කරලා මං කිවුව පැති වලට යන්න පුලුවන්ද?...නැතත් හොද ජොබ් එකකට යන්න පුලුවන්ද?



    2 - මේ කිවුව තත්ත්වයෙන් මං මැත්ස් කරන එක හරිද?...කරගන්න පුලුවන් වෙයිද?...සල්ලි අපරාදෙ වෙයිද කාලෙ නාස්ති වෙයිද?

    ප්‍රධාන වශයෙන් මට තියන ලොකුම ප්‍රශ්න දෙක තමා ඔය...ඉතින් උඩින් මං කරපු විස්තරයත් එක්ක සලකලා මගේ ගැටලුවලට විසදුමක් දෙන්න කියලා ආරාධනා කරනවා....


    ස්තූතියි!
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,752
    113
    ලංකාවේ.. ලංකාවේ
    uba maths karanawada arts karanwada kiyana eka api wage social media wala inna ayata kiyanna baaa.
    Eka uba theernaya karanna one ekak.

    Issaralama uba karanna balapuroththu wena rassa deka thunak gana hithapan.
    ilagata local campus yanawada nadda kiyala hithapan
    kochchcra durata igana gannawada kiyala hithapan.
    e marge yannagalapena wishya dharawa thoraganna.
    magadi nawathwanna wishyacdharawak toranna epaa.
    karanna bari nam, interest nathi nam eth epa.
    iwarayak wenakan karanna puluwan ekak thoraganna


    Eg. science karana hamoma doctor kenek wenna kamathi. thawa sulu pramanayak pharmacy, nursing wage dewal walatath kamathi. awuruddata keepa denek witharay medicine select wenne. ithuru ara wena mona mona hari wurtheeya sudusu kamak thyana mona hari deyak karala rassawakata set wenawa. oyata campus yanna one kamak nathi nam, scince karana eka therumak naa. e wenuwata maths hari commerce kala nam lese wenawa rassawakata set wenna science karanawata wada maths kaloth ewage awasthawaka
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ubata karanna puluwan lesiyemma goda yanna puluwan eka krpn
    ubata dan ilagata ona campus yanna ne
    job ekata yana ewa badina ewa passe ena dewal ne
    mulin campus yanna puluwan ekak krpn
    ita karanna puluwan lesi campus ekaka lesi degree ekak thorala krpn
    itath passe ubata karanna puluwan jobak hyaganin

    uba mulimma supiri jobak hyanna giyoth uda kiwwa okkoma hukala yayi
     
    • Like
    Reactions: RoxDeyon

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    අදහස් දක්වපු අයට ගොඩාක් ස්තුතිය්.
    කැම්පස් යන්න ලොකු උවමනාවක් තියනවා .මට තියන ප්‍රශ්නෙ මම ටෙක් කලොත් කැම්පස් එකෙ කරන්න තියන් degree මොනවද කියන එක.?
    එ වගෙම හදිසියෙ වත් කැම්පස් යන්න බැරි උනොත් මට යන්න වෙන කෝස් එහෙම තියනවද ටෙක් කරලා?
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    ubata karanna puluwan lesiyemma goda yanna puluwan eka krpn
    ubata dan ilagata ona campus yanna ne
    job ekata yana ewa badina ewa passe ena dewal ne
    mulin campus yanna puluwan ekak krpn
    ita karanna puluwan lesi campus ekaka lesi degree ekak thorala krpn
    itath passe ubata karanna puluwan jobak hyaganin

    uba mulimma supiri jobak hyanna giyoth uda kiwwa okkoma hukala yayi
    රස්සාවකට යන එක නෙවෙය් අය්යෙ මට තියන ගැටලුව...මට තියන ගැටලුව මම උඩ කිව්ව විස්තරය අනුව මම මැත්ස් කරන එකද හොද නැත්තන් ටෙක් කරන එකද හොද කියන එක?
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    කස්ටිය බම්ප් එකක් දාලා හරි සප් එකක් දෙන්න මේ ගැන දන්න කෙනෙක් මේ පෝස්ට් එක දකිනකන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Aluth subject gana nam danne na kollo. Ubata mama wena widiyaka deyak kiyannam. Al karaddi sir la athikarana boru rali walata ahu wenna epa ban. Hall cls wala thiyenne prasiddiya witharai. Ubalage gedarata lagama cls hoyan palayan. Horana town eke thiyena ewata palayan. Rest eka thamai watinne. Uba nugegoda enne ube yaluwo e cls walata yana nisai. Uba ewata nogiyoth ubawa kapei ubawa set eken halei kiyala ubata bayai. E nisa tika oya cls nawaththala horanin cls hoyan palayan. Wenasak danunoth karan palayan. Ehema nathnam thiranayak ganin. Maths kohomath lesi na
     
    • Like
    Reactions: RoxDeyon

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    Aluth subject gana nam danne na kollo. Ubata mama wena widiyaka deyak kiyannam. Al karaddi sir la athikarana boru rali walata ahu wenna epa ban. Hall cls wala thiyenne prasiddiya witharai. Ubalage gedarata lagama cls hoyan palayan. Horana town eke thiyena ewata palayan. Rest eka thamai watinne. Uba nugegoda enne ube yaluwo e cls walata yana nisai. Uba ewata nogiyoth ubawa kapei ubawa set eken halei kiyala ubata bayai. E nisa tika oya cls nawaththala horanin cls hoyan palayan. Wenasak danunoth karan palayan. Ehema nathnam thiranayak ganin. Maths kohomath lesi na

    ඔයාගෙ කතාවෙ ඇත්තක් තියනව අය්යෙ මගෙ යාලුවො ඔක්කොම් ක්ලාස් යන්නෙ නුගෙගොඩ...එ අතින් උන් කියනව හොරන ක්ලාස් හරි නැ බන් එහෙම ඒවත්...

    අනිත් සීන් එක මන් ඉස්සර ඉදන්ම ටෙක් වලට ආසාවෙන් හිටියත් ටෙක් කලම කැමපස් වල කෝස් අඩු කතාය් අනිත් උන් ඔක්කොම කරන හින්දය් රැල්ලට වගේ තමා මැත්ස් ක්ලාස් ගියේ
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ubata one Colombo computer science enna Nam maths amaru Nam physics chemistry ict karapan.
    Rajarata it enna Nam bio karala unath puluwan
    More it enna Nam maths nokara be.
    Tech Nam Karanna Epa malli.
    Tek huk gaga idapu un Dan wale wal nathuwa apen karanna course ahanawa.
    Samahara job walata science / maths karala S3 illana welawal thiyenawa. Enisa therumak athi deyak karapan]
     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    Tech karala cmps gihin eliyata awama mokk weid kiyala thama prasne.
    jobs aluthin hadenna one.
    aluthin position ekk hadenna one
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා

    ath dekimen kiyanne thanikara boruwak

    හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම
    :rolleyes::rolleyes:
    oba physics yanne chariya gawatada
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    ubata one Colombo computer science enna Nam maths amaru Nam physics chemistry ict karapan.
    Rajarata it enna Nam bio karala unath puluwan
    More it enna Nam maths nokara be.
    Tech Nam Karanna Epa malli.
    Tek huk gaga idapu un Dan wale wal nathuwa apen karanna course ahanawa.
    Samahara job walata science / maths karala S3 illana welawal thiyenawa. Enisa therumak athi deyak karapan]


    කම්පියුටර් සයන්ස්,සොෆ්ට්වෙයා ඉංජිනියරින් එහෙම නෙවෙයි හොයන්නේ... Design පැති, Graphic,VFX,CAD වගේ ඒවා...එහෙමත් නැත්තං වාහන/මෙකැනිකල් පැත්තෙ එකක්...



    දැන් එතකොට ටෙක් කරන එක තේරුමක් නැද්ද?...මං පට්ට කාලයක් කාගෙන හොරණ ඉදන් සල්ලි වියදං කරගෙන නුගේගොඩ එහෙම ක්ලාස් ගිහින් කරන කියන දෙයක් තේරෙන්නෙත් නැත්තං මැත්ස් කරලා s3 තියා w3 ක්වත් දාගන්න ෂුවර් එකක් නැත්තං සහ වැදගත්ම දේ මට මැත්ස් කරන්න ආසාවක් නැති නම් මේක කරලා තේරුමක් තියනවද?
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා

    ath dekimen kiyanne thanikara boruwak

    හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම
    :rolleyes::rolleyes:
    oba physics yanne chariya gawatada


    පැය 1 1/2යි උදේට යන්න එනකොට පැය 2ක් විතර යන්න එන්න වියදමයි ඒ වගේම කන්න බොන්න ඒවටයි කොහොම කරත් ආසන්නව රුපියල් 450ක් 500ක් වගේ දවසකට ඒ ටිකට වියදම...වැදගත්ම දේ අයියෙ මට පීඩනය වැඩියි ආසාවක් නෑ දැන් කරන්න මේක...දැනට සතියට දවස් 2ක් ක්ලාස් යනව ක්ලාස් එකක ෆීස් 2000ක් අඩුම මාසෙට ක්ලාස් 3ට යන්න රුපියල් 9000ක් වගේ වියදම...ඉතින් මෙහෙම කරලත් මට ක්ලාස් වල කරන කියන දෙයක් තේරෙන්නෙත් නැත්තං මට ආසාවකුත් නැත්තං ඔහේ යන්නං වාලෙ රැල්ලට යනවා නං මේක දිගටම කරන්න ඕනිද?


    සිරා සීන් එක කිවුවොත් මට ඉස්සර ටෙක් ගැන අහපු කාලෙ ඉදන් මං හිටියෙ ඒක කරන්න...මම ඇත්තටම මැත්ස් ක්ලාස් ගියෙ මෙන්න මේ හේතු නිසා...
    1-ටෙක් කලොත් කැම්පස් වල කෝස් එහෙම නැ කියලා කට්ටිය කියන නිසා
    2-ටෙක් කරනව කිවුවම කට්ටිය අඩු කුලේ වගේ හිතන නිසා
    3-යාලුවො හැම එකාම මැත්ස් කරන නිසා
     
    Last edited:

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා

    ath dekimen kiyanne thanikara boruwak

    හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම
    :rolleyes::rolleyes:
    oba physics yanne chariya gawatada


    නෑ ඒ ක්ලාස් එකකට නෙවේ යන්නේ...නමුත් ප්‍රසිද්ධම 3කට යන්නෙ දැනට...
    මං එහෙම යන ක්ලාස් මෙතන කියන එක කොහොම උනත් හරි නෑනෙ
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    රස්සාවකට යන එක නෙවෙය් අය්යෙ මට තියන ගැටලුව...මට තියන ගැටලුව මම උඩ කිව්ව විස්තරය අනුව මම මැත්ස් කරන එකද හොද නැත්තන් ටෙක් කරන එකද හොද කියන එක?

    ube thathwe anuwa dekama epa kyla thamayi kynna wenne